Dasa Pa Sina Lyrics by Irene De Alwis
Dasa Pa Sina (දෑස පා සිනා) is a Sinhala song sung by Irene De Alwis. The lyrics were written by Hemasiri De Alwis. This page presents the Dasa Pa Sina lyrics in Sinhala script (දෑස පා සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Pa Sina |
|---|---|
| SINGER | Irene De Alwis |
| LYRICIST | Hemasiri De Alwis |
| VIEWS | 290 |
| UPDATED |
Dasa Pa Sina Lyrics
(Dasa paa sina
Kiyana rahasa theruna
Pem lowak depaa mule maawa demi
Ada wage hetath obe langin imi ...//)
(Thurunu jeewithe mee wage rasai
Maa aluth wune sudu oyaa nisai ...//)
Maa depaa thabanne obe depaa thabu bimayi
Obage suwada raagena ena sulan sepai
Dasa mage math keru hanguman yasai
Dasa paa sina...
(Mahada pem wile mal pipee sale
Apage aadare tharu pahan dile ...//)
Surangana lowak bala hemin piyasi
Seetha sulage patalaawi thurul wewi
Enna yanna dan ithin piyambala...
Dasa paa sina ...//දෑස පා සිනා ගී පද
(දෑස පා සිනා
කියන රහස තේරුනා
පෙම් ලොවක් දෙපා මුලේ මාව දෙමි
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි ...//)
(තුරුණු ජිවිතේ මී වගේ රසයි
මා අලුත් වුණේ සුදූ ඔයා නිසයි ...//)
මා දෙපා තබන්නේ ඔබ දෙපා තැබූ බිමයි
ඔබගේ සුවඳ රැගෙන එන සුළං සැපයි
දෑස මගේ මත් කෙරූ හැඟුමන් යසයි
දෑස පා සිනා...
(මහද පෙම් විලේ මල් පිපී සැලේ
අපගේ ආදරේ තරු පහන් දිලේ ...//)
සුරංගනා ලොවක් බලා හෙමින් පියාසලා
සීත සුලගේ පටලෑවී තුරුල් වේවී
එන්න යන්න දැන් ඉතින් පියඹලා...
දෑස පා සිනා ...//Performances of Dasa Pa Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Pa Sina” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶Coverdesa pa sina kiyana by irin de alwis දෑස පා සිනා කියන.. අයරින් ඩී අල්විස් මහත්මියsandu chandu productions-SCP
▶CoverDesa Pa Sina දෑස පා සිනා - Sihinayaki Re සිහිනයකි රෑ with WAYOWAYO
▶CoverDesa Pa Sina (Original Recording) දෑස පා සිනා (මුල් ගීතය) - Irene de Alwis (1970s)Dr196903
▶CoverDasa pa sina // supriya abesekara //ගැලැක්සීස් එක්ක සුප්‍රියා //දෑස පා සිනාManoj Alexander
▶Coverදෑස පා සිනා .. අයිරින් ද අල්විස්The new society
▶CoverDesa Pa Sina - දෑස පා සිනා Cover by Nadeesha DayaratneNadeesha Dayaratne
▶Coverදෑස පා සිනා කියන රහස තේරුනා Desa paa sina kiyana rahasa theruna - Irin De Alwis අයිරින් ද අල්විස්Samantha Jayaweerage
▶CoverDaesa Pa Sina by Irin De Alwis (දෑස පා සිනා) Reggae+Rock Fusion Cover By BOB MALABOB MALA
▶CoverSandalankan70's with Ruwan bandara දෑස පා සිනාSandalankan 70's
▶CoverDasa Pa Sina (දෑස පා සිනා) | Fateema Kamalin | Derana 60 Plus Season 06 | Top 12 | TV DeanaDerana 60 Plus
▶Coverදෑස පා සිනා - ශිහාන් ලන්ත්‍රා Dasa pa Sina Wedding Surprise Singing (Valentines)Shihan Lanthra
▶CoverDesa Pa Sina By Irine De Alwisnalinsra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Pa Sina LyricsDasa Pa Sina Lyrics Englishදෑස පා සිනාදෑස පා සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationIrene De Alwis SongsIrene De Alwis LyricsHemasiri De Alwis Lyricist


