Neela Jale Lyrics by Irene De AlwisMilton Perera
Neela Jale (නීල ජලේ) is a Sinhala song sung by Irene De Alwis and Milton Perera. This page presents the Neela Jale lyrics in Sinhala script (නීල ජලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neela Jale |
|---|---|
| SINGER | Irene De Alwis, Milton Perera |
| VIEWS | 23 |
| UPDATED |
Neela Jale Lyrics
(Neela jale Yamuna samire samire adi adi soyaa giyaa priyavi mihire)..// Piyasala piyambala kaedellatai aave priyadari koheda mage ai oba nawe Neela jale Yamuna samire samire adi adi soyaa giyaa priyavi mihire Malahiru basa yanavaa ganadura raja yanavaa Netha kandulali bonavaa maa mehi valapenavaa soyaalaa Surangana lovak pene obe sunil daese Lagum laba suven imi mama ada rahase Neela jale Yamuna samire samire adi adi soyaa giyaa priyavi mihire Paetum love giman saeduu priyaviye mage Itin yali sinaasemu ude malak vage Luhubanda aami soyaa sansaare Luhubanda aami soyaa sansaare Piyamena haema vaare oba yana adi paare Ruvangire supun sande pene pene jaalaa Paara kiyayi nuvan gabe ran tharu paayaa Neela jale Yamuna samire samire adi adi soyaa giyaa priyavi mihire..// Adi adi soyaa giyaa priyavi mihire..///නීල ජලේ ගී පද
(නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ)..//
පියසලා පියඹලා කැදැල්ලටයි ආවේ ප්‍රියාදරී කොහෙද මගේ ඇයි ඔබ නාවේ
නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
මළහිරු බැස යනවා ගනදුර රජ යනවා
නෙත කඳුලැලි බොනවා මා මෙහි වැලපෙනවා සොයාලා
සුරංගනා ලොවක් පෙනේ ඔබේ සුනිල් දෑසේ
ලැගුම් ලබා සුවෙන් ඉමී මම අද රහසේ
නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
පැතුම් ලොවේ ගිමන් සැදූ ප්‍රියාවියේ මගේ
ඉතින් යලී සිනාසෙමු උදේ මලක් වගේ
ලුහුබැඳ ආමි සොයා සංසාරේ
ලුහුබැඳ ආමි සොයා සංසාරේ
පියමැන හැම වාරේ ඔබ යන අඩි පාරේ
රුවන්ගිරේ සුපුන් සඳේ පෙනේ පෙනේ ජාලා
පාර කියයි නුවන් ගැබේ රන් තරු පායා
නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ..//
ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ..///Performances of Neela Jale
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Jale” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowNeela Jalase (නීල ජලාසේ) Sinali Amarasinghe | Dream Star Season 12 | TV DeranaNeela Jalase Sinali Amarasinghe
▶Reality ShowNeela Jalase - නීල ජලාසේ | Tharindu Shyaman | Hiru Star Season 04 | 3rd RoundNeela Jalase - නීල ජලාසේ
▶Reality ShowNeela Jalase - නීල ජලාසේ | Tharindu Shyaman | Hiru Star Season 04 | 3rd RoundNeela Jalase - නීල ජලාසේ
Cover Versions · 12
▶CoverNeela Jalase (නීල ජලාසේ) - Amal PereraSuresh Maliyadde
▶Coverනීල ජලාසේ | Neela Jalase Acoustic Cover | Best Of Amal Perera | Sisira SenarathneSL Gold Hits
▶CoverNeela Jalase ( නීල ජලාසේ ) - Derana Sparsha ( ස්පර්ශ ) With Nalin PereraNalin Perera
▶CoverNeela jalase - නීල ජලාශේ රඟනා හංස කුමාරී - සිසිර සේනාරත්නCreativeWorldLk
▶Coverනීල ජලාසේ (Neela Jalase) | Sinhala Reggae Cover – Mr. Sisira Senarathna | ZionZion
▶CoverNeela Jale Yamuna Sameere - නීල ජලේ යමුනා සමීරේ - J. A. Romlus Perera and Irene De AlwisYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverGangawe Neela Jale - ගංගාවේ නීල ජලේ - Sujatha Aththanayaka and Haroon LanthraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSwetha Sande (ශ්වේත සඳේ) - Yasas Medagedara Neera Movie Female Version @sitharaevanzmusicSitharaa Evanz
▶Coverගංගාවේ නීල ජලේ - Haroon Lanthra and Sujatha aththanayakeCD channel
▶CoverNeela Jale Yamuna Sameere/නීල ජලේ යමුනා සමීරේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Coverනීල ජලේ යමුනා සමීරේSiyapatharana Songcollection
▶CoverGangawe Neela Jale ගංගාවේ නීල ජලේ - AI Dance Cover | Indo-Lanka FusionSith Gee AI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Jale LyricsNeela Jale Lyrics Englishනීල ජලේනීල ජලේ ගීතයේ පද පෙළLyrics With TransliterationIrene De Alwis SongsIrene De Alwis Lyrics