Ude Hawa Hamadamath Lyrics by Ishan Gamage
Ude Hawa Hamadamath (උදේ හවා හැමදාමත්) is a Sinhala song sung by Ishan Gamage. The lyrics were written by Damith Tharanga, and the music is composed by Yasantha Thenabadu. This page presents the Ude Hawa Hamadamath lyrics in Sinhala script (උදේ හවා හැමදාමත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ude Hawa Hamadamath |
|---|---|
| SINGER | Ishan Gamage |
| LYRICIST | Damith Tharanga |
| COMPOSER | Yasantha Thenabadu |
| VIEWS | 11 |
| UPDATED |
Ude Hawa Hamadamath Lyrics
Ude hawa hemadamat mama verala dige
Thaththa enakal mage nethu sithi ja ime
Rajek karanawai kiwath wage anagathe
Kiya noya imak nomathi diyamba sagare
Mage amma maw badana andana tharamata
Thaththa nathi adupaduwa denei sadahata
Ohuge diha balan amma andana tharamata
(Muhude wathura wedivei ane enna godahata...//)
Ude hawa hemadamat......
Kusaginnata kandulu salana sobara muhuda
Mage piya aran giya godak durakata
Kawadawath oya enne nedda godahata
(Rajek wenna bae thaththe enna vigahata...//)
Ude hawa hemadamat......
(Kiya noya imak nomathi diyamba sagare...///)උදේ හවා හැමදාමත් ගී පද
උදේ හවා හැමදාමත් මම වෙරළ දිගේ
තාත්තා එනකල් මගෙ නෙතු සිතිජ ඉමේ
රජෙක් කරනවයි කීවත් වගෙ අනාගතේ
කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ
මගේ අම්මා මාව බදන් අඬන තරමට
තාත්තා නැති අඩුපාඩුව දැනෙයි සදහට
ඔහුගෙ දිහා බලන් අම්මා අඬන තරමට
(මුහුදෙ වතුර වැඩිවෙයි අනෙ එන්න ගොඩහට...//)
උදේ හවා හැමදාමත්......
කුසගින්නට කඳුළු සලන සෝබර මුහුද
මගේ පියා අරන් ගියා ගොඩක් දුරකට
කවදාවත් ඔයා එන්නෙ නැද්ද ගොඩහට
(රජෙක් වෙන්න බෑ තාත්තේ එන්න විගහට...//)
උදේ හවා හැමදාමත්......
(කියා නොයා ඉමක් නොමැති දියඹ සාගරේ...///)Performances of Ude Hawa Hamadamath
Cover versions, live performances, and reality-show contestant performances of “Ude Hawa Hamadamath” on YouTube.
Live Performances · 2
Cover Versions · 8
▶CoverUde Hawa Hamadamath - New Melody (උදේ හවා හැමදාමත් - නිව් මෙලඩි)SL SOUND HACK
▶CoverUde hawa hamadamath / Karoke / New melody / Ishan gamagegamage / උදේ හවා හැමදාමත් / නිව් මෙලඩිTshan Entertainment Karaoke / Backing Track
▶CoverUde Hawa HamadamathNew Melody - Topic
▶CoverUde hawa hemadamath - Melody උදේ හවා හැමදාමත්Nilmini Miss
▶CoverUde Hawa Hamadamath - Ishan Gamage | ඉෂාන් ගමගේ - New MelodyRidam eka
▶Coverඋදේ හවා හැමදාමත් | Ude Hawa Hamadamath - New Melodyමියුරු ගී Miyuru Gee
▶CoverUde hawa hamadamath mama werala deigeCover Hits
▶Coverඋදේ හවා හැමදාමත් | ude hawa ( )chapa entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ude Hawa Hamadamath LyricsUde Hawa Hamadamath Lyrics Englishඋදේ හවා හැමදාමත්උදේ හවා හැමදාමත් ගීතයේ පද පෙළLyrics With TransliterationIshan Gamage SongsIshan Gamage LyricsGamage LyricsYasantha Thenabadu ComposerDamith Tharanga Lyricist

