Sandakada Pahanaka Lyrics by Ishan Gamage
Sandakada Pahanaka (සඳකඩ පහනක) is a Sinhala song sung by Ishan Gamage. This page presents the Sandakada Pahanaka lyrics in Sinhala script (සඳකඩ පහනක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandakada Pahanaka |
|---|---|
| SINGER | Ishan Gamage |
| VIEWS | 53 |
| UPDATED |
Sandakada Pahanaka Lyrics
Sandakada pahanaka ketayam makunada
Lassana nometa eda
Nokeru waradata danduwam vindata
Senehasa ahimi wela
Ansathu uyanaka mal peti thalala neethiya idiriye mage hitha
Kandulali mal pipi kaluwara uyanaka asa thani wela ada
Lowata warada athi kala waradak nathi
Mage raththaran hitha handuwa dahas wara
Gassunu me hitha issara wela
Lassana mage hitha gini gena
Lassana mage lowe pichchena senehasa
Mata himi wela ada
Andura ahimi nathi eliyak himi nathi
Alu paha dilena sanda nolabei eliya heta
Sandakada pahanaka ketayam....
Senehasa ahimi welaසඳකඩ පහනක ගී පද
සඳකඩ පහනක කැටයම් මැකුනද
ලස්සන නොමැත එදා
නොකෙරූ වරදට දඬුවම් වින්දට
සෙනෙහස අහිමි වෙලා
අන්සතු උයනක මල් පෙති තලලා නීතිය ඉදිරියෙ මගේ හිත
කඳුලැලි මල් පිපි කළුවර උයනක ඇස තනි වෙලා අද
ලොවට වරද ඇති කල වරදක් නැති
මගෙ රත්තරන් හිත හැඬුවා දහස් වර
ගැස්සුනු මේ හිත ඉස්සර වීලා
ලස්සන මගේ හිත ගිනි ගෙන
ලස්සන මගේ ලොවේ පිච්චෙන සෙනෙහස
මට හිමි වෙලා අද
අඳුර අහිමි නැති එළියක් හිමි නැති
අලු පැහැ දිලෙන සඳ නොලැබෙයි එලිය හෙට
සඳකඩ පහනක කැටයම්....
සෙනෙහස අහිමි වෙලාPerformances of Sandakada Pahanaka
Cover versions, live performances, and reality-show contestant performances of “Sandakada Pahanaka” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverSandakada Pahanaka Chamara Weerasinghe සඳකඩ පහනක99 %
▶CoverSandakada PahanakaNew Melody - Topic
▶Coverසඳකඩ පහනක Sandakada Pahanaka - Sunil EdirisingheVictor Ratnayake
▶Coverසඳකඩ පහනක | Sandakada Pahanaka | Voice Of Chamara Weerasinghe | Sinhala Songs | Cover | @ Voice IncThe Voice Inc lk
▶Coverසඳකඩ පහනක කැටයම් ඔපලා - මාතර ආච්චි - 1973Nihal Munasinghe
▶Coversandakada pahanaka- (සඳකඩ පහනක) Singing by Rashmi sangeetha - First singer - Sunil EdirisinghaMusic cafe
▶CoverSandakada Pahanaka | සඳකඩ පහණක | Female Cover by @norha_coversNORHA
▶Coverසඳකඩ පහනක || සුනිල් එදිරිසිංහ || sandakada pahanaka || sunil edirisinghe songසිංහල ගීත sinhalaGEETHA
▶Coverසඳකඩ පහනක Sandakada Pahanaka Sunil EdirisingheSRI Sindu
▶CoverSunil Edirisinghe - Sandakada pahanaka | සුනිල් එදිරිසිංහ - සඳකඩ පහනකMUSIC CLUB
▶CoverSandakada Pahanaka Chamara Weerasinghe සඳකඩ පහනකThe simple life with manju
▶Coverසඳකඩ පහනක කැටයම් /SADAKADA PAHANAKA...........සුනිල් එදිරිසිංහSRL Expert
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandakada Pahanaka LyricsSandakada Pahanaka Lyrics Englishසඳකඩ පහනකසඳකඩ පහනක ගීතයේ පද පෙළLyrics With TransliterationIshan Gamage SongsIshan Gamage LyricsGamage Lyrics

