Nethagin Bala Lyrics
“Nethangin bala senasemin” (නෙතඟින් බලා සැනසෙමින්): Nethagin Bala (නෙතඟින් බලා) lyrics, a Sinhala heartbreak song sung by Ishan Sandeepa, with music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නෙතඟින් බලා ගී පද, and many know it simply as Nethangin bala.
| SONG | Nethagin Bala |
|---|---|
| SINGER | Ishan Sandeepa |
| LYRICIST | Ishan Sandeepa |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Nethagin Bala Lyrics Singlish
Nethangin bala senasemin
Aye hamuwanna bari bawa daenan
Kediru vadan daetha allan semin
(Yanna baha thama ey mathakayan...//)
(Mage adare obamai kiya
Oba ki katha sitha paarawa...//)
Sanda se sina weela oyaa
Edo kiya sitimi bala
(Herada giyath maa pem kalaa
Igili horen ey dayi kiya...//)
Kandulu wetuna denetha riduna
Kisida yali noena nisa
Nethangin bala senasemin....නෙතඟින් බලා ගී පද
නෙතඟින් බලා සැනසෙමින්
ආයේ හමුවන්න බැරි බව දැනන්
කෙඳිරූ වදන් දෑත අල්ලන් සෙමින්
(යන්න බැහැ තාම එයි මතකයෙන්...//)
(මගෙ ආදරේ ඔබමයි කියා
ඔබ කී කතා සිත පාරවා...//)
සඳ සේ සිනා වීලා ඔයා
ඒදෝ කියා සිටිමි බලා
(හැරදා ගියත් මා පෙම් කළා
ඉගිලී හොරෙන් එයි දැයි කියා...//)
කඳුළු වැටුනා දෙනෙත රිදුනා
කිසිදා යලි නොඑනා නිසා
නෙතඟින් බලා සැනසෙමින්....Performances of Nethagin Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Nethagin Bala” on YouTube.
Cover Versions · 6
▶CoverNethagin Bala (නෙතඟින් බලා) | Ishan Sandeepa Official Latest Music Video Out NowFilm by Manuka
▶CoverSADA MA DIHA NETHAGIN BALA -සඳ මා දිහා නෙතඟින් බලා /NANDA MALINIsindika sampath
▶CoverNethagin Bala_ Ishan SandeepaEagle video Production
▶CoverNethagin Bala | Ready | Ridma | නෙතඟින් බලා | රෙඩි | රිද්මාOld Shows Dancing
▶CoverNethagin Bala - Ishan Sandeepa Video song | MOW PicturesMOW Pictures
▶Coverබැලුවොත් ඔයාගේ ඇසෙන කඳුළක් වැටෙයි.. ishan sandeepage nethagin bala githayata lassana video akakdream world
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethagin Bala LyricsNethagin Bala Lyrics Englishනෙතඟින් බලානෙතඟින් බලා ගීතයේ පද පෙළLyrics With TransliterationIshan Sandeepa SongsIshan Sandeepa LyricsSandeepa LyricsDilshan L Silva ComposerIshan Sandeepa Lyricist