Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Ishani Sandanayake
  3. Obata Ma Men Lyrics

Obata Ma Men

ඔබට මා මෙන් ගී පද

ඔබට මා මෙන් පෙම් කලා වූ 
මටද ඔබ මෙන් ලං වුනාවූ 
පෙම් කතාවක් තවත් නෑ ලොවේ 
නිමි කියා යන්න ඇයි සිදු වුනේ 
මාව ඉවසා දරා ගන්න ලය මත හොවා 
සසර වසනා තුරා එන්න එනවා කියා 
ඔබ කෝ කෙහේදෝ ගියේ 

ඔබට මා මෙන් පෙම් කලා වූ 
මටද ඔබ මෙන් ලං වුනාවූ 
පෙම් කතාවක් තවත් නෑ ලොවේ 
නිමි කියා යන්න ඇයි සිදු වුනේ    

දෑසින් කියා පෑ රහසක් නිසාවෙන් 
දුර දිග ගියා සබඳකම් 
සිහිනෙක සිතේ ගෑ සුවඳක විදානින් 
අවනත වුනා ඔබට මං 
හුස්ම වැටෙනා තුරා ඉන්න එනවා කියා 
කීව ඔබ කෝ කොහේදෝ ගියේ 

මාව ඉවසා දරා ගන්න ලය මත හොවා 
සසර වසනා තුරා එන්න එනවා කියා 
ඔබ කෝ කෙහේදෝ ගියේ 

මොහොතක් දුරස් වී සිටියොත් ඔබෙන් මා 
කල්පෙක තරම් කල් දැනේ 
දවසක වෙනස් වී ගියදාක වෙන්වී 
යලි එන බවයි දිවුරමි 
මාව පණ සේ බලා ගන්න එනවා කියා 
කීව ඔබ කෝ කොහේදෝ ගියේ 

ඔබට මා මෙන් පෙම් කලා වූ 
මටද ඔබ මෙන් ලං වුනාවූ 
පෙම් කතාවක් තවත් නෑ ලොවේ 
නිමි කියා යන්න ඇයි සිදු වුනේ 
මාව ඉවසා දරා ගන්න ලය මත හොවා 
සසර වසනා තුරා එන්න එනවා කියා 
ඔබ කෝ කෙහේදෝ ගියේ

Obata Ma Men Lyrics Singlish

Obata ma men pem kala wuwa
Matada oba men lan wunawu
Pem kathawak thawat nae lowe
Nimi kiya yanna ai sidu wune
Mawa iwasa dara ganna laya matha howa
Sasara wasana thura enna enawa kiya
Oba ko kehedo giye

Obata ma men pem kala wuwa
Matada oba men lan wunawu
Pem kathawak thawat nae lowe
Nimi kiya yanna ai sidu wune

Daesin kiya pae rahasak nisawen
Dura diga giya sabandakama
Sihinaka sithe ga suwundaka widanin
Awanatha wuna obata man
Husma wetena thura inna enawa kiya
Kiwa oba ko kohedo giye

Mawa iwasa dara ganna laya matha howa
Sasara wasana thura enna enawa kiya
Oba ko kehedo giye

Mohothak duras wi sitiyoth oben ma
Kalpeka tharam kal dene
Dawasak wenas wi giyada wenwi
Yali ena bawayi diwurami
Mawa pana se bala ganna enawa kiya
Kiwa oba ko kohedo giye

Obata ma men pem kala wuwa
Matada oba men lan wunawu
Pem kathawak thawat nae lowe
Nimi kiya yanna ai sidu wune
Mawa iwasa dara ganna laya matha howa
Sasara wasana thura enna enawa kiya
Oba ko kehedo giye

Obata Ma Men (ඔබට මා මෙන්) is a Sinhala song sung by Ishani Sandanayake. The lyrics were written by Kelum Srimal, and the music is composed by Udara Samaraweera. This page presents the Obata Ma Men lyrics in Sinhala script (ඔබට මා මෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Obata Ma Men including singer, lyricist, composer, and view count
SONGObata Ma Men
SINGERIshani Sandanayake
LYRICISTKelum Srimal
COMPOSERUdara Samaraweera
CATEGORYHeart Break, Love Songs
VIEWS8
UPDATEDMay 2026

Performances of Obata Ma Men

Cover versions, live performances, and reality-show contestant performances of “Obata Ma Men” on YouTube.

Cover Versions · 5

▶
CoverH.R. Jothipala | ඔබට මා මෙන් ආදරේ නෑ | Obata Maa Men Adare Na | එච්.ආර්.ජෝතිපාල | Original SongSOUND BOARD
▶
Coverඔබට මා මෙන් | Obata Ma Men - HR JothipalaRidhee Adare
▶
Coverඔබට මා මෙන් (Blues) | Obata Ma Men (Blues) - HR JothipalaRidhee Adare
▶
Cover¶ ඔබට මා මෙන් ආදරෙ නෑ _ එච්. ආර්. ජෝතිපාල l Obata ma men adare ne _ H.R.JothipalaLalith's Music Chamber
▶
CoverObata Ma Men (ඔබට මා මෙන්) - ඉෂානි සන්දනායකbmadhu_sinhala_songs

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Obata Ma Men LyricsObata Ma Men Lyrics Englishඔබට මා මෙන්ඔබට මා මෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationIshani Sandanayake SongsIshani Sandanayake LyricsSandanayake LyricsUdara Samaraweera ComposerKelum Srimal Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Obata Ma Men" by Ishani Sandanayake

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43