Piyan Harinawada Igilenna Lyrics
“Hinavenna aasai matath pera wage” (හිනාවෙන්න ආසයි මටත් පෙර වගේ), Piyan Harinawada Igilenna (පියන් හරිනවද ඉගිලෙන්න) lyrics: a Sinhala heartbreak song sung by Ishara Amerasinghe, with words by Sudesh Attanayaka and music by Pawan De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පියන් හරිනවද ඉගිලෙන්න ගී පද, and many know it simply as Hinavenna aasai.
| SONG | Piyan Harinawada Igilenna |
|---|---|
| SINGER | Ishara Amerasinghe |
| LYRICIST | Sudesh Attanayaka |
| COMPOSER | Pawan De Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Piyan Harinawada Igilenna Lyrics Singlish
Hinavenna aasai matath pera wage
Piyaabanna aasai aayeth e wage
Obe aadharen hira velaa jeevithe
(Piyan harinavada igilenna.......//)
Pihaatuwak wage ihala aakaasaye
Mamat ehe mehe paavunaa
Paavelaa gihilla eka dinak maaruthe
Eka hitak langin nevathunaa
Katu kiniththak kone petalunaa........
Hinavan mage koheda nathiwi gihilla
Hitath mama wage sira velaa
Ithin vedanaa nam thavath maa davatee
Maa igeelilaa yannam oben
Piyan harinavada me aadhare.......
Hinavenna aasai.......පියන් හරිනවද ඉගිලෙන්න ගී පද
හිනාවෙන්න ආසයි මටත් පෙර වගේ
පියාඹන්න ආසයි ආයෙත් ඒ වගේ
ඔබේ ආදරෙන් හිර වෙලා ජීවිතේ
(පියන් හරිනවද ඉගිලෙන්න.......//)
පිහාටුවක් වගේ ඉහළ ආකාසයේ
මමත් එහේ මෙහේ පාවුණා
පාවෙලා ගිහින් එක දිනක් මාරුතේ
එක හිතක් ළඟින් නැවතුණා
කටු කිනිත්තක් කොණේ පැටලුණා........
හිනාවන් මගේ කොහේද නැතිවී ගිහින්
හිතත් මම වගේ සිර වෙලා
ඉතින් වේදනා නම් තවත් මා දැවටේ
මා ඉගීලීලා යන්නම් ඔබෙන්
පියන් හරිනවද මේ ආදරේ.......
හිනාවෙන්න ආසයි.......
Related Songs and Tags
Piyan Harinawada Igilenna LyricsPiyan Harinawada Igilenna Lyrics Englishපියන් හරිනවද ඉගිලෙන්නපියන් හරිනවද ඉගිලෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationIshara Amerasinghe SongsIshara Amerasinghe LyricsAmerasinghe LyricsPawan De Silva ComposerSudesh Attanayaka Lyricist