Magema Kiyala Lyrics
“Magema kiyala matama divura sitiya oba mawa tanikarala” (මගේම කියලා මටම දිව්රා සිටිය ඔබ මාව තනිකරලා), Magema Kiyala (මගේම කියලා) lyrics: a Sinhala heartbreak song sung by Ishara Lakshani, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේම කියලා ගී පද.
| SONG | Magema Kiyala |
|---|---|
| SINGER | Ishara Lakshani |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Magema Kiyala Lyrics Singlish
Magema kiyala matama divura sitiya oba mawa tanikarala
Herayayi kiya hitama ridawa danan hitiye ma nae perada
Uruma karala obama hemada yannama giyath wena keneku ha
Sasare kisida ayatada oya mata men dukak gena dennanepa......
Kandulu pirunath oba nisa deneth doragulu kada
Obata honda nam inna thana daen naeha palak pasuthawila
Uruma karala obama hemada yannama giyath wena keneku ha
Sasare kisida ayatada oya mata men dukak gena dennanepa......
Obawa mathaken sangawala miyena thuru taniwela
Penena durakin hidimi obagen nokara hirihara mathuda
Uruma karala obama hemada yannama giyath wena keneku ha
Sasare kisida ayatada oya mata men dukak gena dennanepa......
Magema kiyala.......මගේම කියලා ගී පද
මගේම කියලා මටම දිව්රා සිටිය ඔබ මාව තනිකරලා
හැරයයි කියා හිතම රිදවා දැනන් හිටියෙම නෑ පෙරදා
උරුම කරලා ඔබම හැමදා යන්නම ගියත් වෙන කෙනෙකු හා
සසරේ කිසිදා ඇයටද ඔයා මට මෙන් දුකක් ගෙන දෙන්නනෙපා......
කඳුළු පිරුණත් ඔබ නිසා දෙනෙත් දොරගුළු කඩා
ඔබට හොඳ නම් ඉන්න තැන දැන් නැහැ පලක් පසුතැවිලා
උරුම කරලා ඔබම හැමදා යන්නම ගියත් වෙන කෙනෙකු හා
සසරේ කිසිදා ඇයටද ඔයා මට මෙන් දුකක් ගෙන දෙන්නනෙපා......
ඔබව මතකෙන් සඟවලා මියෙන තුරු තනිවෙලා
පෙනෙන දුරකින් හිඳිමි ඔබගෙන් නොකර හිරිහැර මතුදා
උරුම කරලා ඔබම හැමදා යන්නම ගියත් වෙන කෙනෙකු හා
සසරේ කිසිදා ඇයටද ඔයා මට මෙන් දුකක් ගෙන දෙන්නනෙපා......
මගේම කියලා.......
Performances of Magema Kiyala
Cover versions, live performances, and reality-show contestant performances of “Magema Kiyala” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Magema Kiyala LyricsMagema Kiyala Lyrics Englishමගේම කියලාමගේම කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationIshara Lakshani SongsIshara Lakshani LyricsLakshani LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist