Paluwe Ma Haradala Lyrics
by Ishara Mihan
“paaluwe maa haradaalaa ven vee sadaa” (පාළුවේ මා හැරදාලා වෙන් වී සදා), Paluwe Ma Haradala (පාළුවේ මා හැරදාලා) lyrics: a Sinhala heartbreak song sung by Ishara Mihan, with words by Pasindu Karunaratne and music by Tharindu Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as paaluwe maa, and in Sinhala it is පාළුවේ මා හැරදාලා ගී පද.
| SONG | Paluwe Ma Haradala |
|---|---|
| SINGER | Ishara Mihan |
| LYRICIST | Pasindu Karunaratne |
| COMPOSER | Tharindu Bandara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Paluwe Ma Haradala Lyrics Singlish
(paaluwe maa haradaalaa ven vee sadaa
bohoo duraka numba piyambalaa hasarel makaa....//)
oya muwe mudu sina mevenavaa
handa handaa reya divaa gevenavaa......
maa hadavathe pem gee vel athuralaa
pee aadaree suwandee eyai pennalaa
dun ee senee yali rahasin uduralaa
eyai dura giye mage daethin venvelaa
unu kandulal numbee namin galanavaa
obee hasarel maa sadaa pathanavaa.......
paaluwe maa haradaalaa......
rae seethalee thani yahaney vaetirillaa
ee mal samey paethu heenee dakinavaa
maa hara giyath numba ohuge suwa soyaa
mee ath bhave paethu paethuman rakinavaa
unu kandulal numbee namin galanavaa
obee hasarel maa sadaa pathanavaa.......
paaluwe maa haradaalaa......පාළුවේ මා හැරදාලා ගී පද
(පාළුවේ මා හැරදාලා වෙන් වී සදා
බොහෝ දුරක නුඹ පියඹාලා හසරැල් මකා....//)
ඔය මුවේ මුදු සිනා මැවෙනවා
හඬ හඬා රැය දිවා ගෙවෙනවා......
මා හදවතේ පෙම් ගී වැල් අතුරලා
පෑ ආදරේ සුවඳේ ඇයි පෙන්නලා
දුන් ඒ සෙනේ යළි රහසින් උදුරලා
ඇයි දුර ගියේ මගේ දෑතින් වෙන්වෙලා
උණු කඳුළැල් නුඹේ නමින් ගලනවා
ඔබේ හසරැල් මා සදා පතනවා.......
පාළුවේ මා හැරදාලා......
රෑ සීතලේ තනි යහනේ වැතිරිලා
ඒ මල් සමේ පැතු හීනේ දකිනවා
මා හැර ගියත් නුඹ ඔහුගේ සුව සොයා
මේ අත් භවේ පැතු පැතුමන් රකිනවා
උණු කඳුළැල් නුඹේ නමින් ගලනවා
ඔබේ හසරැල් මා සදා පතනවා.......
පාළුවේ මා හැරදාලා......
Related Songs and Tags
Paluwe Ma Haradala LyricsPaluwe Ma Haradala Lyrics Englishපාළුවේ මා හැරදාලාපාළුවේ මා හැරදාලා ගීතයේ පද පෙළLyrics With TransliterationIshara Mihan SongsIshara Mihan LyricsMihan LyricsTharindu Bandara ComposerPasindu Karunaratne Lyricist