Daraganna Bane Lyrics by Ishara SandaminiKasun Madushanka
Daraganna Bane (දරාගන්න බෑනේ) is a Sinhala song sung by Ishara Sandamini and Kasun Madushanka. The lyrics were written by Madhura Priyanath, and the music is composed by Kasun Madushanka. This page presents the Daraganna Bane lyrics in Sinhala script (දරාගන්න බෑනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daraganna Bane |
|---|---|
| SINGER | Ishara Sandamini, Kasun Madushanka |
| LYRICIST | Madhura Priyanath |
| COMPOSER | Kasun Madushanka |
| VIEWS | 13 |
| UPDATED |
Daraganna Bane Lyrics
Daraganna baene mage aes handawala
Oya giye aeidao mawa thani karala
Sinasenna baene mage hitha handawala
Oya langa naethath suwada mata daenenawa......
Mage langa inna ma sipagena
Ma obae kiya herayana bawa
Daenunema nae api ape welaa
Pera dina ma oba handawa
Samu gaththa nisa ennata bae
Kandulu maedin oba mathak welaa.....
Handawa neth mage obai hera giye
Oya nisai mata duka uruma wune......
Hemadamat mathu dinekadi hamuwanna kiya
Mama paetuwemi supurudu obae suwada langa tiya
Oya aes deka amathak kara inna bae sadaa
Ansathu wi naethnam oba enawa mama soyaa
Saemada oba langin innam senehasin
Oya awith mage hithai saenasuwe......
Daraganna baene.......දරාගන්න බෑනේ ගී පද
දරාගන්න බෑනේ මගේ ඇස් හඬවලා
ඔයා ගියේ ඇයිදෝ මාව තනි කරලා
සිනාසෙන්න බෑනේ මගේ හිත හඬවලා
ඔයා ළඟ නැතත් සුවඳ මට දැනෙනවා......
මගේ ළඟ ඉන්න මා සිපගෙන
මා ඔබේ කියා හැරයන බව
දැනුනේම නෑ අපි අපේ වෙලා
පෙර දින මා ඔබ හඬවා
සමු ගත්ත නිසා එන්නට බෑ
කඳුළු මැදින් ඔබ මතක් වෙලා.....
හඬවා නෙත් මගේ ඔබයි හැර ගියේ
ඔයා නිසයි මට දුක උරුම වුණේ......
හැමදාමත් මතු දිනෙකදී හමුවන්න කියා
මම පැතුවෙමි සුපුරුදු ඔබේ සුවඳ ළඟ තියා
ඔය ඇස් දෙක අමතක කර ඉන්න බෑ සදා
අන්සතු වී නැත්නම් ඔබ එනවා මම සොයා
සැමදා ඔබ ළඟින් ඉන්නම් සෙනෙහසින්
ඔයා ඇවිත් මගේ සිතයි සැනසුවේ......
දරාගන්න බෑනේ.......
Related Songs and Tags
Daraganna Bane LyricsDaraganna Bane Lyrics Englishදරාගන්න බෑනේදරාගන්න බෑනේ ගීතයේ පද පෙළLyrics With TransliterationIshara Sandamini SongsIshara Sandamini LyricsSandamini LyricsKasun Madushanka ComposerMadhura Priyanath Lyricist