Ma Wage Lagin Un Lyrics by Isuru Jayarathne
Ma Wage Lagin Un (මා වාගේ ළගින් උන්) is a Sinhala song sung by Isuru Jayarathne. This page presents the Ma Wage Lagin Un lyrics in Sinhala script (මා වාගේ ළගින් උන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Wage Lagin Un |
|---|---|
| SINGER | Isuru Jayarathne |
| VIEWS | 14 |
| UPDATED |
Ma Wage Lagin Un Lyrics
Ma vaage langin un ma vaage
Sihiwedo kenek un ma vaage
Aadare bandune kawdo ma vaage
Konda mal yahane sanda kaluman se randune
Konda mal yahane sanda kaluman se randune
Kaage ho musa bas hinda aa
Ma haa aa bindi giya vaage
Ma soyaa eyido aa pera sitiyase
Rajinak natiwu raja kumareki ma loke
Rajinak natiwu raja kumareki ma loke
Perada udaye aa ma asalama wune
Eye wena dathak petali unne
Lan wi thaw kenekun haa piyawara manne
Heta rae kohi nawathidayi naeha danne
Ma vaage langin un....
Kaage ho musa bas hinda aa
Ma haa aa bindi giya vaage....
Ma soyaa eyido aa pera sitiyase
Rajinak natiwu raja kumareki ma loke
Rajinak natiwu raja kumareki ma loke
Paayawi sandak thaw paayawi
Peedewi kusum thaw peedewi
Aadare illaa perada aa maage
(denuwan athare kandulal tawaraa aave)..//
(paayawi sandak thaw paayawi
Peedewi kusum thaw peedewi)..//මා වාගේ ළගින් උන් ගී පද
මා වාගේ ලඟින් උන් මා වාගේ
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ
ඊයේ වෙන දැතක පැටලී උන්නේ
ලං වී තව කෙනෙකුන් හා පියවර මැන්නේ
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ
මා වාගේ ලඟින් උන්....
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ....
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ
(දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ)..//
(පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී)..//Performances of Ma Wage Lagin Un
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Wage Lagin Un” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Wage Lagin Un LyricsMa Wage Lagin Un Lyrics Englishමා වාගේ ළගින් උන්මා වාගේ ළගින් උන් ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Jayarathne SongsIsuru Jayarathne LyricsJayarathne Lyrics
