Sitha Yana Athakata Lyrics
“Sitha yana athakata pawennata harala” (සිත යන අතකට පාවෙන්නට හැරලා): Sitha Yana Athakata (සිත යන අතකට) lyrics, a Sinhala heartbreak song sung by Isuru Jayarathne, with words by Vernon Perera and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත යන අතකට ගී පද.
| SONG | Sitha Yana Athakata |
|---|---|
| SINGER | Isuru Jayarathne |
| LYRICIST | Vernon Perera |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Sitha Yana Athakata Lyrics Singlish
Sitha yana athakata pawennata harala
Mage ahinsaka sithuwili binda damala
Mata pem nokeru ma nohadhunana
Obatada dinayaka duka sithena
(Palu rayak enawa......//)
(Me ath bhawedi ma dath yawi
Lan wi danenne nene lande....//)
Midum wage atha akashaye
Oba ma wethin ya wela weluna.....
(Ra mal salila pawi giya se
Athin hama me maruthe......//)
Dath nidi ma langin wenwuna nam
Kimado lande pem kale ma kere......
Sitha yana athakata.......සිත යන අතකට ගී පද
සිත යන අතකට පාවෙන්නට හැරලා
මගේ අහිංසක සිතුවිලි බිඳ දමලා
මට පෙම් නොකෙරූ මා නොහඳුනනා
ඔබටද දිනයක දුක සිතෙනා
(පාළු රැයක් එනවා......//)
(මේ අත් භවේදී මා දෑත යාවී
ළං වී දැනෙන්නෙ නෑනේ ළඳේ....//)
මීදුම් වගේ ඈත ආකාශයේ
ඔබ මා වෙතින් යාවෙලා වෙලුණා.....
(රෑ මල් සැලීලා පාවී ගියා සේ
ඈතින් හමා මේ මාරුතේ......//)
දෑත් නිදි මා ළඟින් වෙන්වුණා නම්
කිමදෝ ළඳේ පෙම් කළේ මා කෙරේ......
සිත යන අතකට.......
Performances of Sitha Yana Athakata
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Yana Athakata” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Yana Athakata LyricsSitha Yana Athakata Lyrics Englishසිත යන අතකටසිත යන අතකට ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Jayarathne SongsIsuru Jayarathne LyricsJayarathne LyricsClarence Wijewardena ComposerVernon Perera Lyricist


