Sinidu Detholin Lyrics
“Sinindu detholin thepalana” (සිනිඳු දෙතොලින් තෙපලනා), Sinidu Detholin (සිනිඳු දෙතොලින්) lyrics: a Sinhala heartbreak song sung by Isuru Meneripitiya, with words by Janith Lakshitha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sinindu detholin, and in Sinhala it is සිනිඳු දෙතොලින් ගී පද.
| SONG | Sinidu Detholin |
|---|---|
| SINGER | Isuru Meneripitiya |
| LYRICIST | Janith Lakshitha |
| COMPOSER | Isuru Meneripitiya |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sinidu Detholin Lyrics Singlish
Sinindu detholin thepalana
Vadanin musapath wela
Sumudu sulagaka dewatena
Ralu sithuwam mathu wena
Bindunu sitha matha wisirena
Gaa wathsunu thewarena
Milina lowakata yanena maa
Thawamath numba soyanawa
Widinu baa mewan thawa heenayak
Rakimi maa wiyowu praanayak
Naganu baa widina rala men sanasuman
Midenuba nim him nethi lokayen
Gathawena malawunge yaamaye
Wathiri thibunu seyawen maewuni
Kulu mathin diya ikibidina
Iha ihalin ran asipath yanu dakimiසිනිඳු දෙතොලින් ගී පද
සිනිඳු දෙතොලින් තෙපලනා
වදනින් මුසපත් වෙලා
සුමුදු සුලඟක දැවටෙනා
රළු සිතුවම් මතු වෙනා
බිඳුනු සිත මත විසිරෙනා
ගෑ වත්සුනු තැවරෙනා
මිලින ලොවකට යනෙන මා
තවමත් නුඹ සොයනවා
විඳිනු බෑ මෙවන් තව හීනයක්
රකිමි මා වියෝවූ ප්‍රාණයක්
නගනු බෑ විඳින රළ මෙන් සැනසුමන්
මිදෙනු බෑ නිම් හිම් නැති ලෝකයෙන්
ගතවෙනා මළවුන්ගේ යාමයේ
වැතිරී තිබුනු සේයාවන් මැවුනි
කුළු මතින් දිය ඉකිබිඳිනා
ඉහ ඉහලින් රන් අසිපත් යනු දකිමීPerformances of Sinidu Detholin
Cover versions, live performances, and reality-show contestant performances of “Sinidu Detholin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinidu Detholin LyricsSinidu Detholin Lyrics Englishසිනිඳු දෙතොලින්සිනිඳු දෙතොලින් ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Meneripitiya SongsIsuru Meneripitiya LyricsMeneripitiya LyricsIsuru Meneripitiya ComposerJanith Lakshitha Lyricist
