Dahasak Sithuwili

Song Details: Singer & Composer Information
Dahasak Sithuwili Lyrics in Sinhala (දහසක් සිතුවිලි ගී පද) and English by Isuru Sameera, written by Ruwan Priyadarshana and composed by Ruwan Priyadarshana. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dahasak Sithuwili
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Dahasak Sithuwili Lyrics

dahasak situvili hada thula randa 
oba hata pem kala tharamata 
oba mata pem keruwe nae 
punchi kumariye.. punchi kumariye.. 
ma ha dawathunu hati mathakai 
punchi kumariye.. punchi kumariye..

dawasak handuwa mathakada golu daruweku deka a 
oba sanasannata ma gath vaeyama 
mavath danne nomathi tharam 
obae ahinsaka punchi hadawathe 
kuriru une ma haera yannata 
punchi kumariye.. punchi kumariye..

peradina vaelapunu obamada 
ma thani kara daemuwe 
ma sanasannata oba nae ada langa 
obae poronduwa amathak karada 
obae ahinsaka punchi hadawathe 
kuriru une ma haera yannata 
punchi kumariye.. punchi kumariye..

dahasak situvili hada thula randa....

දහසක් සිතුවිලි ගී පද

දහසක් සිතුවිලි හද තුල රන්දා 
ඔබ හට පෙම් කල තරමට 
ඔබ මට පෙම් කෙරුවේ නෑ 
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..   
මා හා දැවටුනු හැටි මතකයි 
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..

දවසක් හැඬුවා මතකද ගොලු දරුවෙකු දැක ආ 
ඔබ සනසන්නට මා ගත් වෑයම 
මාවත් දන්නේ නොමැති තරම්    
ඔබේ අහිංසක පුංචි හදවතේ 
කුරිරු උනේ මා හැර යන්නට
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..

පෙරදින වැලපුණු ඔබමද 
මා තනි කර දැමුවේ 
මා සනසන්නට ඔබ නෑ අද ලඟ 
ඔබේ පොරොන්දුව අමතක කරදා 
ඔබේ අහිංසක පුංචි හදවතේ 
කුරිරු උනේ මා හැර යන්නට
පුංචි කුමරියේ.. පුංචි කුමරියේ..

දහසක් සිතුවිලි හද තුල රන්දා....

Frequently Asked Questions

Who sang Dahasak Sithuwili?

Isuru Sameera performed Dahasak Sithuwili. Isuru Sameera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Dahasak Sithuwili lyrics?

The lyrics for Dahasak Sithuwili were written by Ruwan Priyadarshana. Ruwan Priyadarshana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Dahasak Sithuwili?

Ruwan Priyadarshana composed the music for Dahasak Sithuwili. Ruwan Priyadarshana is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Dahasak Sithuwili complete lyrics?

You can find the complete Dahasak Sithuwili lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dahasak Sithuwili?

Dahasak Sithuwili has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දහසක් සිතුවිලි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දහසක් සිතුවිලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dahasak Sithuwili LyricsDahasak Sithuwili Song LyricsDahasak Sithuwili Lyrics Englishදහසක් සිතුවිලි Lyricsදහසක් සිතුවිලි ගීතයේ පද පෙළLyrics With TransliterationIsuru Sameera SongsIsuru Sameera LyricsSameera LyricsSameera Song LyricsRuwan Priyadarshana ComposerRuwan Priyadarshana Lyricist
Comments & Discussion

Share your thoughts about "Dahasak Sithuwili" or discuss the lyrics with other music lovers.

Loading comments...