Thawena Sitha Lyrics
“Tewena sitha mohotakuth pasa sanasami ma” (තැවෙන සිත මොහොතකුත් පාසා සනසමි මා), Thawena Sitha (තැවෙන සිත) lyrics: a Sinhala heartbreak song sung by Jalinda Karunarathne, with words by Manuranga Wijesekara and music by Lanthra Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තැවෙන සිත ගී පද, and many know it simply as Tewena sitha.
| SONG | Thawena Sitha |
|---|---|
| SINGER | Jalinda Karunarathne |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Lanthra Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 20 |
| UPDATED |
Thawena Sitha Lyrics Singlish
Tewena sitha mohotakuth pasa sanasami ma
Mewena ru ohu samaga oba ra paradami ma
Mawa numba modayaku kala da widawami ma
Hera yanna me sihina gini thiya nawathami ma
Anduru ahase nawathinna his thanak wi
Kalu da sudu dayi oba nodath adare
Ohuda mage mithuru saga jiwithe
Matada mawai nathi wune lokaye dan
Tewena sitha.../
Kawda ahuwe ma kawda obe laye
Ohuda maname sura yahana oba laye
Mahada athkam rina wuna asillen
Mamath miniseku kiya mata danuna e dine
Weradi wena minis gathi mata epa.. dan epa...
Numbe weradi dewiyanuth adewwa ra pura...
Dahasa beda nethu nethurali ma thani kala...
Hera yanna me sihina gena thiya nawathimi ma...තැවෙන සිත ගී පද
තැවෙන සිත මොහොතකුත් පාසා සනසමි මා
මැවෙන රූ ඔහු සමග ඔබ රෑ පරදමි මා
මාව නුඹ මෝඩයකු කල දා විදවමි මා
හැර යන්න මේ සිහින ගිනි තියා නවතමි මා
අඳුරු අහසේ නවතින්න හිස් තැනක් වී
කළුද සුදු දැයි ඔබ නොදත් ආදරේ
ඔහුද මාගෙ මිතුරු සග ජිවිතේ
මටද මාවයි නැති වුනේ ලෝකයේ දැන්
තැවෙන සිත.../
කව්ද ඇහුවේ මා කව්ද ඔබෙ ලයේ
ඔහුද මනමේ සුර යහන ඔබ ලයේ
මහද අත්කම් රින වුනා ඇසිල්ලෙන්
මමත් මිනිසෙකු කියා මට දැනුනා ඒ දිනේ
වැරදි වෙන මිනිස් ගති මට එපා.. දැන් එපා...
නුඹේ වැරදි දෙවියනුත් ඇඩේව්වා රෑ පුරා...
දැහැස බැද නෙතු නෙතුරලි මා තනි කළා..
හැර යන්න මේ සිහින ගෙන තියා නවතිමි මා...
Performances of Thawena Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Thawena Sitha” on YouTube.
Cover Versions · 4
▶Coverdevi theunu sith | දැවී තැවුණු සිත් | damith asanka | damith asanka flashbackURP Tech
▶Coverසංකා සෝක තැවෙනා සිත දරාගෙන...කාංචනා ගී සිත්තම්
▶CoverYashodara kavi - යශෝදරා කවි - සංකා සෝක තැවෙනා සිත දරාගෙන... - Chamika GayathriLIMITED FEELINGS
▶Coverදැවී තැවුනු සිත් දමිත් අසංකගේ කලාතුරකින් ඇහෙන ගීතයක් @AuraLankaEntertainment වේදිකාවේදී- damithMUSIC BROWSER SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawena Sitha LyricsThawena Sitha Lyrics Englishතැවෙන සිතතැවෙන සිත ගීතයේ පද පෙළLyrics With TransliterationJalinda Karunarathne SongsJalinda Karunarathne LyricsKarunarathne LyricsLanthra Perera ComposerManuranga Wijesekara Lyricist