Mathudaka Kasi Nisa Lyrics by Jalinda Karunarathne
Mathudaka Kasi Nisa (මතුදාක කාසි නිසා) is a Sinhala song sung by Jalinda Karunarathne. This page presents the Mathudaka Kasi Nisa lyrics in Sinhala script (මතුදාක කාසි නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathudaka Kasi Nisa |
|---|---|
| SINGER | Jalinda Karunarathne |
| VIEWS | 350 |
| UPDATED |
Mathudaka Kasi Nisa Lyrics
Mathudaka kasi nisa
Karakara bandan oya
Mage senehasa oba idiriye rangapa
Natu wannam oba nodani kisida //
Rura wetena maha wessaka mama themila unna
Sitha ma rawata heki hemade ma dathata gaththa
Api harahata un e tharu galapa
Oba kandan mama yannemi mathuda
Mathudaka kasi ....
Nokadi galana duka sansare petali welila
Divra kiwwa oba wenuwen mage jeewithe kiya
Mage pinakata oba mama dan labila
Angahingakam dan yanne piyamba
Mathudaka kasi ....මතුදාක කාසි නිසා ගී පද
මතුදාක කාසි නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා //
රූරා වැටෙන මහ වැස්සක මම තෙමිලා උන්නා
සිත මා රවටා හැකි හැමදේ මා දෑතට ගත්තා
අපි හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා
මතුදාක කාසි ....
නොකැඩී ගලනා දුක සංසාරේ පැටලී වෙලිලා
දිව්රා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මම දැන් ලැබිලා
අඟහිඟකම් දැන් යන්නේ පියඹා
මතුදාක කාසි ....Performances of Mathudaka Kasi Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Mathudaka Kasi Nisa” on YouTube.
Cover Versions · 12
▶CoverMathudaka - Jalinda From www.HelaNada.comHelaNada
▶CoverMathudaka - Remastered Audio - Charitha Attalage ft JalindaVivo Series
▶CoverMathudaka kasi nisa (මතුදාක කාසි නිසා....) coverDeborah Almeida
▶CoverMathudaka Kasi Nisa – මතුදාක කාසි නිසා | Cover by Madusha HikkaduwageECHOES OF SEATTLE
▶CoverMathudaka Kasi Nisa | Jalinda Karunarathe | Guitar Cover | මතුදාක කාසි නිසාSugarMusicLK
▶Coverමතුදාක කාසි | Mathudaka Kasi | Jalinda Karunaratne | Cover | Aurix Music | Remix | NEW Song 2026Aurix Music
▶CoverMathudaka Kasi Nisa | මතුදාක කාසි නිසා | CoverN GALLERY
▶CoverMathudaka Kasi Nisa (මතුදාක කාසි නිසා) - Rock Version (Cover)- Jalinda Karunarathna - Rock SaradielRock Saradiel
▶CoverMathu dka kasi nisa|sansarani |මතුදාක කාසි නිසා| සංසාරණි|COVER SONGsinhala song s
▶Coverමතුදාක කාසි නිසා | COVER MUSIC | MP COVER MUSICMP cover music.
▶CoverMathudaka Kaasi Nisa ( මතුදාක කාසී නිසා ) - Remake - Jalinda Karunaratne | Adi X VibeAdi X Vibe
▶Coverමතුදාක කාසි නිසා | Covered by Lasith Dimithreeසලකුණ PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathudaka Kasi Nisa LyricsMathudaka Kasi Nisa Lyrics Englishමතුදාක කාසි නිසාමතුදාක කාසි නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationJalinda Karunarathne SongsJalinda Karunarathne LyricsKarunarathne Lyrics