Ran Yaye Ridi Nimne Lyrics by Jaliya Ranathunga
Ran Yaye Ridi Nimne (රන් යායේ රිදී නිම්නේ) is a Sinhala song sung by Jaliya Ranathunga. This page presents the Ran Yaye Ridi Nimne lyrics in Sinhala script (රන් යායේ රිදී නිම්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Yaye Ridi Nimne |
|---|---|
| SINGER | Jaliya Ranathunga |
| VIEWS | 173 |
| UPDATED |
Ran Yaye Ridi Nimne Lyrics
Ran yaaye ridee nimne
Aegee ruva paavenne
Ae daesee ridee rekhaa
Maa netha yaavenne //
Seetha raeka maage daetha ae mudu daethee baedunaave
Aetha loke preema geetha maa sitha velunaave
Neela daesa aadareka mal madahaase baedunaave
Vaasanaave chethanaava malpala gaenunaave
Ran yaaye ....
Preema daamaye velenna ae koi lovakin aavado
Maa haengum vashee karanna ae gee gaeyuvaado
Mevithe amaa hovaalaa ae maa surathe thaebuvaado
Aadare soyaalaa aava ae sura anganak do
Ran yaaye .... //රන් යායේ රිදී නිම්නේ ගී පද
රන් යායේ රිදී නිම්නේ
ඇගේ රුව පාවෙන්නේ
ඒ දෑසේ රිදී රේඛා
මා නෙත යාවෙන්නේ //
සීත රෑක මාගේ දෑත ඒ මුදු දෑතේ බැදුනාවේ
ඈත ලෝකේ ප්‍රේම ගීත මා සිත වෙළුනාවේ
නීල දෑස ආදරේක මල් මදහාසේ බැදුනාවේ
වාසනාවේ චේතනාව මල්පල ගැනුනාවේ
රන් යායේ ....
ප්‍රේම දාමයේ වෙලෙන්න ඈ කොයි ලොවකින් ආවාදෝ
මා හැඟුම් වශී කරන්න ඒ ගී ගැයුවාදෝ
මීවිතේ අමා හොවාලා ඈ මා සුරතේ තැබුවාදෝ
ආදරේ සොයාලා ආව ඈ සුර අඟනක් දෝ
රන් යායේ .... //Performances of Ran Yaye Ridi Nimne
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Yaye Ridi Nimne” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverRan Yaye - Jaliya RanathungaDilnuwan Amaraweera
▶CoverRan Yaye (රන් යායේ) - Grade 14 | Piyum Neela Vila (පියුම් නීල විල)Rookantha Goonatillake
▶Coverරන් යායේ රිදී නිම්නේ Ran Yaye Ridi Nimne Cover - GayanJGayanJ Official
▶Coverරන් යායේ රිදී නිම්නේ ඇගේ රුව පාවෙන්නේ~°°••○○Rohan Wijesinghe
▶CoverRan Yaye Ridi Nimne | Jaliya Ranathunga | 7 NOTES | Siyatha TV | 20 - 03 - 2021Siyatha TV - Tharu Piri Re
▶Coverරන් යායේ රිදී නිම්නේ - ජාලිය රණතුංග, Ran yaye ridee nimne - Jaliya ranathungaD LINE BRO
▶Coverරන් යායේ රිදී නිම්නේ | Ran Yaye Ridi Nimne – DJ Mix by DJMARSDJMARS
▶CoverRan Yaye Ridi Nimne | රන් යායේdp Creations
▶CoverRan Yaye | රන් යායේ රිදී නිම්නේ | Jaliya Ranathunga | Hemasiri Halpita | Rookantha GoonatillakeIndika Dampahala
▶CoverRan yaye , රන් යායේ රිදී නිම්නේ ජාලිය රණතුංගThe new society
▶Coverරන් යායේ රිදී නිම්නේ (Ran Yaaye Ridi Nimne) Cover by Gayan J | Jaliya RanathungaGayanJ Official
▶CoverRan Yaye | රන් යායේ රිදී නිම්නේ | Jaliya Ranathunga | Cover by Geeth GayashanGeeth Gayashan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Yaye Ridi Nimne LyricsRan Yaye Ridi Nimne Lyrics Englishරන් යායේ රිදී නිම්නේරන් යායේ රිදී නිම්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationJaliya Ranathunga SongsJaliya Ranathunga LyricsRanathunga Lyrics

