Saduda Ude Dura Eddi Ma LyricsbyJaliya RanathungaNiranjala Sarojini
Saduda Ude Dura Eddi Ma Lyrics in Sinhala (සඳුදා උදේ දුර එද්දී මා ගී පද) and English by Jaliya Ranathunga and Niranjala Sarojini. This page includes the Sinhala lyrics and English transliteration. Saduda Ude Dura Eddi Ma is a Sinhala song performed by Jaliya Ranathunga and Niranjala Sarojini. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Saduda Ude Dura Eddi Ma |
|---|---|
| SINGER | Jaliya Ranathunga, Niranjala Sarojini |
| VIEWS | 26 |
| UPDATED |
Saduda Ude Dura Eddi Ma Lyrics
Sanduda ude dura eddi ma
Weta gawa oba innawa
Rahasinn bala nokiya kiyu
Oya rahasa mama dannawa
Sanduda idan hemada ude
Manga man bala innawa
Suratal muwe hirimal hina
Denadaka piligannawa
Pasal viye punchi api nam ane
Hadunnenne ne adare
Obamai hitin ingipa nethin
Pawasanne premadare
Sanduda ude ....
Me ge langin yaddi patalei depa
Nuhurui ne mata adare
Kirikodu man me pem rate
Api tama podi vun wage
Sanduda ude ....සඳුදා උදේ දුර එද්දී මා ගී පද
සඳුදා උදේ දුර එද්දී මා
වැට ගාව ඔබ ඉන්නවා
රහසින් බලා නොකියා කියූ
ඔය රහස මම දන්නවා
සඳුදා ඉදන් හැමදා උදේ
මඟ මං බලා ඉන්නවා
සුරතල් මුවේ හිරිමල් හිනා
දෙනදාක පිලිගන්නවා
පාසැල් වියේ පුංචි අපි නම් අනේ
හඳුනන්නේ නෑ ආදරේ
ඔබමයි හිතින් ඉඟිපා නෙතින්
පවසන්නේ ප්‍රේමාදරේ
සඳුදා උදේ ....
මේ ගේ ලඟින් යද්දී පැටලෙයි දෙපා
නුහුරුයිනෙ මට ආදරේ
කිරිකෝඩු මං මේ පෙම් රටේ
අපි තාම පොඩිවුන් වගේ
සඳුදා උදේ ....
Related Songs and Tags
Saduda Ude Dura Eddi Ma LyricsSaduda Ude Dura Eddi Ma Lyrics Englishසඳුදා උදේ දුර එද්දී මාසඳුදා උදේ දුර එද්දී මා ගීතයේ පද පෙළLyrics With TransliterationJaliya Ranathunga SongsJaliya Ranathunga LyricsRanathunga Lyrics