Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Janendra Perera
  3. Meedum (Tharu Atharin) Lyrics

Meedum (Tharu Atharin) Lyrics

by Janendra Perera, Smokio

“Tharu atharin aawa sanda nathi raa numba maa haa” (තරු අතරින් ආවා සඳ නැති රෑ නුඹ මා හා), Meedum (Tharu Atharin) (මීදුම් (තරු අතරින්)) lyrics: a Sinhala love song sung by Janendra Perera and Smokio, with words and music by Yuki Navarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මීදුම් (තරු අතරින්) ගී පද, and many know it simply as Tharu atharin.

Details about the song Meedum (Tharu Atharin) including singer, lyricist, composer, and view count
SONGMeedum (Tharu Atharin)
SINGERJanendra Perera, Smokio
LYRICISTYuki Navarathne
COMPOSERYuki Navarathne
CATEGORYLove Songs
VIEWS15
UPDATEDMay 2026

Meedum (Tharu Atharin) Lyrics Singlish

Tharu atharin aawa sanda nathi raa numba maa haa
Thaniyata maa sanasa aa haduwak wuna
Hitagath ru boma
Athagannata hitha yanne me
Thani wunu maa pamanak nowe raaye...

Meedum nahawa raa thunyame thora
Naave kawuda maa haa aawa maa
Maayam paawa saayam gaa niya peera
Varale kimidila haduwak wuna
Oo o seeruwen maa numben mathwuna
Oo oo meedumen aa dethol theth wuna
Oo o seeruwen maa numben mathwuna oo oo…

Obe anasakata man keekeruyi
Ekathenama denna daduwamai theeduwai
Showty karannai man vihilu
Kapanna mawa theeru theeruwalata nethsarin thiyunu
Wena wenna aasai man bheehisunu
Susinidu daetha sirura pura vihidunu
Mage Tajmahaley aya wenuwen idiwunu
Salupili veti hematena nodenima gathin gilihunu
Showty Venus yahane diya theena
Vitakadi Medusa karawai washeema
Ada patan gaththoth nawaththanne anidda
Oya nisai bidinne man
Thunweni pade shiksha...

Meedum nahawa raa thunyame...

Oo o seeruwen maa numben mathwuna
Oo oo meedumen aa dethol theth wuna
Oo o seeruwen maa numben mathwuna oo oo…

මීදුම් (තරු අතරින්) ගී පද

තරු අතරින් ආවා සඳ නැති රෑ නුඹ මා හා
තනියට මා සනසා ඈ හාදුවක් වුනා
හිතගත් රූ බෝමා
අතගන්නට හිත යන්නේ මේ
තනි වුණු මා පමණක් නොවේ රැයේ...

මීදුම් නහවා රෑ තුන්යාමේ තෝරා
නාවෙ කවුද මා හා ආවා මා
මායම් පෑවා සායම් ගෑ නිය පීරා 
වරලේ කිමිදීලා හාදුවක් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ…

ඔබෙ අනසකට මං කීකරුයි
එකතැනම දෙන්න දඩුවමයි තීදුවයි
Showty කරන්නෑ මං විහිලු
කපන්න මාව තීරු තීරුවලට නෙත්සරින් තියුනු
වෙන වෙන්න ආසයි මං භීහිසුනු
සුසිනිදු දෑත සිරුර පුර විහිදුනු
මගෙ ටජ්මහලෙ ඇය වෙනුවෙන් ඉදිවුනු
සලුපිලි වැටි හැමතැන නොදැනිම ගතින් ගිලිහුනු
Showty වීනස් යහනෙ දිය තීනා
විටකදි මෙඩූසා කරවයි වශීමා
අද පටන් ගත්තොත් නවත්තන්නෙ අනිද්දා
ඔයා නිසයි බිදින්නෙ මං
තුන්වෙනි පදෙ ශික්ෂා...

මීදුම් නහවා රෑ තුන්යාමේ...

ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා
ඕ ඕ මීදුමෙන් ඈ දෙතොල් තෙත් වුනා
ඕඕ සීරුවෙන් මා නුඹෙන් මත්වුනා ඕ ඕ…

Related Songs and Tags

Meedum (Tharu Atharin) LyricsMeedum (Tharu Atharin) Lyrics Englishමීදුම් (තරු අතරින්)මීදුම් (තරු අතරින්) ගීතයේ පද පෙළLyrics With TransliterationJanendra Perera SongsJanendra Perera LyricsPerera LyricsYuki Navarathne ComposerYuki Navarathne Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Meedum (Tharu Atharin)" by Janendra Perera

Song Video

More from Janendra Perera

  • Wassane Heene Lyrics54
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38