Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Janith & Kavinda
  3. Set Wenna Enawada Lyrics

Set Wenna Enawada Lyrics

by Janith & Kavinda

“Set wenna enawada Nugegodata” (සෙට් වෙන්න එනවද නුගේගොඩට), Set Wenna Enawada (සෙට් වෙන්න එනවද) lyrics: a Sinhala baila song sung by Janith & Kavinda, with music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙට් වෙන්න එනවද ගී පද.

Details about the song Set Wenna Enawada including singer, lyricist, composer, and view count
SONGSet Wenna Enawada
SINGERJanith & Kavinda
LYRICISTJanith & Kavinda
COMPOSERShenal Maddumage
CATEGORYBaila
VIEWS8
UPDATEDMay 2026

Set Wenna Enawada Lyrics Singlish

Set wenna enawada Nugegodata
Kollan bokken apith ekka
Kellan paare gindaraya
Oya handi ye aathal gannawada
Udet gedarata boru kiyala
Set wenne api Nugegodai
Yaluwo okkoma set weela dannai aathal handi yemaai
(E wage handi ye ada set wemudo api malliiye enawada
He ithin sweety oya ada chooti baba wage nangiiye natumuda...//)

Rotary eke sakya eke class thiyenne Nugegodai
Park eke bus stand eke innema kollan kello thamai
Life eke api shape eke set wenneth me handi yemaai.....

Case nathe me town eke sundara nagaraya Nugegodai
(E wage handi ye ada set wemudo api malliiye enawada
He ithin sweety oya ada chooti baba wage nangiiye natumuda...//)

Pissu hadena sanda dakama api karakeela
Ha... mewath kello da owata nae rawateela
Paradisiya mekai kello pireela
Bokken karanna nam mata kello madee weela.....

(E wage handi ye ada set wemudo api malliiye enawada
He ithin sweety oya ada chooti baba wage nangiiye natumuda...////)

සෙට් වෙන්න එනවද ගී පද

සෙට් වෙන්න එනවද නුගේගොඩට
කොල්ලන් බොක්කෙන් අපිත් එක්ක
කෙල්ලන් පාරේ ගින්දරය 
ඔය හන්දියේ ආතල් ගන්නවද
උදේට ගෙදරට බොරු කියලා
සෙට් වෙන්නේ අපි නුගේගොඩයි
යාළුවෝ ඔක්කොම සෙට් වීලා දාන්නේ ආතල් හන්දියේමයි
(ඒ වගේ හන්දියේ අද සෙට් වෙමුදෝ අපි මල්ලීයේ එනවද
හේ ඉතින් ස්ව්ටී ඔයා අද චූටි බබා වගේ නංගියේ නටමුද...//)

රොටරි එකේ සක්යා එකේ class තියෙන්නේ නුගේගොඩයි
පාර්ක් එකේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙම කොල්ලන් කෙල්ලෝ තමයි
ලයිෆ් එකේ අපි ෂේප් එකේ සෙට් වෙන්නෙත් මේ හන්දියේමයි.....

කේස් නැතේ මේ ටවුන් එකේ සුන්දර නගරය නුගේගොඩයි
(ඒ වගේ හන්දියේ අද සෙට් වෙමුදෝ අපි මල්ලීයේ එනවද
හේ ඉතින් ස්ව්ටී ඔයා අද චූටි බබා වගේ නංගියේ නටමුද...//)

පිස්සු හැදෙන සඳ දැක්කම අපි කැරකීලා
හා... මේවත් කෙල්ලොද ඕවට නෑ රැවටීලා
පාරාදීසිය මේකයි කෙල්ලෝ පිරීලා
බොක්කෙන් කරන්න නම් මට කෙල්ලෝ මදී වීලා.....

(ඒ වගේ හන්දියේ අද සෙට් වෙමුදෝ අපි මල්ලීයේ එනවද
හේ ඉතින් ස්ව්ටී ඔයා අද චූටි බබා වගේ නංගියේ නටමුද...////)

Related Songs and Tags

Set Wenna Enawada LyricsSet Wenna Enawada Lyrics Englishසෙට් වෙන්න එනවදසෙට් වෙන්න එනවද ගීතයේ පද පෙළLyrics With TransliterationJanith & Kavinda SongsJanith & Kavinda LyricsShenal Maddumage ComposerJanith & Kavinda Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Set Wenna Enawada" by Janith & Kavinda

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38