Sihina Pathum Lyrics in Sinhala (සිහින පැතුම් ගී පද) and English by Jayanada Rupasingha and Tharaka Kumarathunga, written by Chamal De Zoisa and composed by Tharaka Kumarathunga. This page includes the Sinhala lyrics and English transliteration. Sihina Pathum is a Sinhala song performed by Jayanada Rupasingha and Tharaka Kumarathunga with lyrics penned by Chamal De Zoisa and music composed by Tharaka Kumarathunga. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sihina Pathum |
|---|---|
| SINGER | Jayanada Rupasingha, Tharaka Kumarathunga |
| LYRICIST | Chamal De Zoisa |
| COMPOSER | Tharaka Kumarathunga |
| VIEWS | 8 |
| UPDATED |
(Sihina pathum boda vi sitha handuwath nohada ma innam
Tanikama danunath tani vi tani vi ma innam
Oba nathi sith ahase tani tharuwak vi innam......//)
Nobindi e sihinen numba wenuwen innam
Miyadunu watha ma sanasannam sanasannam........
(Turumal salenam manda sulagak se
Oba hata ma nirathuruwama sisilasak wennam
Nimala sayanaye mal peti athura oba ehi hinduwannam
Oba nathi diya dothehi diya binduwak vi innam......//)
Sinha mal andak obage unuhuma athare
Muwa howa ma sanasennam sanasennam......
Sihina pathum........(සිහින පැතුම් බොඳ වී සිත හැඬුවත් නොහඩා මා ඉන්නම්
තනිකම දැනුනත් තනිවී තනි වී මා ඉන්නම්
ඔබ නැති සිත් අහසේ තනි තරුවක් වී ඉන්නම්......//)
නොබිඳි ඒ සිහිනෙන් නුඹ වෙනුවෙන් ඉන්නම්
මියැදුනු වත මා සනසන්නම් සනසන්නම්........
(තුරුමල් සැලෙනා මඳ සුළඟක් සේ
ඔබ හට මා නිරතුරුවම සිසිලසක් වෙන්නම්
නිමල සයනයේ මල් පෙති අතුරා ඔබ එහි හිඳුවන්නම්
ඔබ නැති දිය දෝතෙහි දිය බිඳුවක් වී ඉන්නම්......//)
සිනහා මල් ඇඳක් ඔබගේ උණුහුම අතරේ
මුව හොවා මා සැනසෙන්නම් සැනසෙන්නම්......
සිහින පැතුම්........