Ayyata Puluwani
Ayyata Puluwani Lyrics
Ayyata puluwani ekathu karannata
dena onema gananak mohotin
mata bari ayi ayiya wage
nangita bariweda ekathu karannata
gunadam muthu se muthu maale
agayen wedi eyamai loke....
Ayyata puluwani wera gena wawanna
goyamata basa wedi aya wage
mata bari ayi ayiya wage
nangita bariweda honda sit wawanna
gama rata thota mullak gaane
agayen wedi eyamai loke....
Ayyata puluwani aga mula dakinna
paasal poth atha lada mohote
mata bari ayi ayiya wage
nangita bariweda akuru kiyanata
jeewitha poth pela sak sudu se
agayen wedi eyamai loke....
අයියට පුළුවනි ගී පද
අයියට පුළුවනි එකතු කරන්නට
දෙන ඕනෙම ගණනක් මොහොතින්
මට බැරි ඇයි අයියා වාගේ
නංගීට බැරිවෙද එකතු කරන්නට
ගුණදම් මුතු සේ මුතු මාලේ
අගයෙන් වැඩි එයමයි ලෝකේ....
අයියට පුළුවනි වෙර ගෙන වවන්න
ගොයමට බැස වැඩි අය වාගේ
මට බැරි ඇයි අයියා වාගේ
නංගීට බැරිවෙද හොඳ සිත් වවන්න
ගම රට තොට මුල්ලක් ගානේ
අගයෙන් වැඩි එයමයි ලෝකේ....
අයියට පුළුවනි අග මුල දකින්න
පාසැල් පොත් අත ලද මොහොතේ
මට බැරි ඇයි අයියා වාගේ
නංගීට බැරිවෙද අකුරු කියන්නට
ජීවිත පොත් පෙළ සක් සුදු සේ
අගයෙන් වැඩි එයමයි ලෝකේ....
Frequently Asked Questions
Who sang Ayyata Puluwani?
Jayanga Dedigama performed Ayyata Puluwani. Jayanga Dedigama is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ayyata Puluwani lyrics?
The lyrics for Ayyata Puluwani were written by Wikumpriya Perera. Wikumpriya Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ayyata Puluwani?
Ananda Waidyasekara composed the music for Ayyata Puluwani. Ananda Waidyasekara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ayyata Puluwani complete lyrics?
You can find the complete Ayyata Puluwani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ayyata Puluwani?
Ayyata Puluwani has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අයියට පුළුවනි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අයියට පුළුවනි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ayyata Puluwani" or discuss the lyrics with other music lovers.
More from Jayanga Dedigama
- Niwadu Kale Iwarai Lyrics6 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views