Niwadu Kale Iwarai Lyrics
“Vil kusa masunda” (විල් කුස මසුන්ද), Niwadu Kale Iwarai (නිවාඩු කාලේ ඉවරයි) lyrics: a Sinhala song about nature sung by Jayanga Dedigama and Sanduni Rashmika, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Vil kusa, and in Sinhala it is නිවාඩු කාලේ ඉවරයි ගී පද.
| SONG | Niwadu Kale Iwarai |
|---|---|
| SINGER | Jayanga Dedigama, Sanduni Rashmika |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Nature, Nostalgia |
| VIEWS | 27 |
| UPDATED |
Niwadu Kale Iwarai Lyrics Singlish
Vil kusa masunda
Diya matha piyumda
Thevi thevi maga bala innava
Niwadu kaale iwari...
Vel mada karinda
Ipanali kobeyida
Sangawunu than hera ebi balannava
Niwadu kaale iwari...
Amba damba kaju mada
Puhulan kirinda
Golle wethiri bala innava
Niwadu kaale iwari...නිවාඩු කාලේ ඉවරයි ගී පද
විල් කුස මසුන්ද
දිය මත පියුම්ද
තැවි තැවී මග බලා ඉන්නවා
නිවාඩු කාලේ ඉවරයි...
වෙල් මඩ කරීන්ද
ඉපනැලි කොබෙයිද
සැඟවුණු තැන් හැර එබී බලනවා
නිවාඩු කාලේ ඉවරයි...
අඹ දඹ කජු මද
පුහුලන් කිරින්ද
ගොල්ලේ වැතිරී බලා ඉන්නවා
නිවාඩු කාලේ ඉවරයි...
Related Songs and Tags
Niwadu Kale Iwarai LyricsNiwadu Kale Iwarai Lyrics Englishනිවාඩු කාලේ ඉවරයිනිවාඩු කාලේ ඉවරයි ගීතයේ පද පෙළLyrics With TransliterationJayanga Dedigama SongsJayanga Dedigama LyricsDedigama LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist