Pawan Rodak Se Lyrics
“Pawan rodak se midi yanna athnam” (පවන් රොදක් සේ මිදී යන්න ඇත්නම්), Pawan Rodak Se (පවන් රොදක් සේ) lyrics: a Sinhala love song sung by Jayantha Rathnayaka and Sashika Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පවන් රොදක් සේ ගී පද.
| SONG | Pawan Rodak Se |
|---|---|
| SINGER | Jayantha Rathnayaka, Sashika Nisansala |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Pawan Rodak Se Lyrics Singlish
Pawan rodak se midi yanna athnam
Supul malak se ragena yanna athnam
Me bami sinda binda da
Senasili suwandin obawa dowa
Powen wasan wannata athnam
Obata turulu wannata athnam
Bala hidi neth hi sara se
Pata hidi sitha oba sanda se
Pawan rodak se midi yami
Supul malak se ragena yami
Pawan rodak se ....
Kurulu geetha taniyata hidina
Apema apema ape niwanne
Obata penenne ma pamanai
Mata da penenne oba pamanai
Pawan rodak se ....පවන් රොදක් සේ ගී පද
පවන් රොදක් සේ මිදී යන්න ඇත්නම්
සුපුල් මලක් සේ රැගෙන යන්න ඇත්නම්
මේ බැමි සිඳ බිඳ දා
සැනසිලි සුවඳින් ඔබව දොවා
පොවෙන් වසන් වන්නට ඇත්නම්
ඔබට තුරුළු වන්නට ඇත්නම්
බලා හිඳී නෙත් හී සර සේ
පතා හිඳී සිත ඔබ සඳ සේ
පවන් රොදක් සේ මිඳී යමි
සුපුල් මලක් සේ රැගෙන යමි
පවන් රොදක් සේ ....
කුරුළු ගීත තනියට හිඳිනා
අපේම අපේම අපේ නිවන්නේ
ඔබට පෙනෙන්නේ මා පමණයි
මට ද පෙනෙන්නේ ඔබ පමණයි
පවන් රොදක් සේ ....Performances of Pawan Rodak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Pawan Rodak Se” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawan Rodak Se LyricsPawan Rodak Se Lyrics Englishපවන් රොදක් සේපවන් රොදක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Rathnayaka SongsJayantha Rathnayaka LyricsRathnayaka Lyrics
