Balawa Marasen Lyrics
“Sihala apa bindina emarasen” (සිහළ අප බිඳිනා එමරසෙන්), Balawa Marasen (බලව මරසෙන්) lyrics: a Sinhala patriotic song sung by Jayathilaka Bandara, with words by Wijaya Nandana Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බලව මරසෙන් ගී පද, and many know it simply as Sihala apa.
| SONG | Balawa Marasen |
|---|---|
| SINGER | Jayathilaka Bandara |
| LYRICIST | Wijaya Nandana Perera |
| COMPOSER | Jayathilaka Bandara |
| CATEGORY | Patriotic |
| VIEWS | 6 |
| UPDATED |
Balawa Marasen Lyrics Singlish
Sihala apa bindina emarasen
damila dana madina emarasen
musalmanuwani emarasen
numbeth rupusen
apeth rupusen....
Ruduru dhana rakusan akayen
ruhuru iwa soyamin pawasin
negana marasen...//
sidina manudam...//
Sihala apa ..
deaduru kara budimin munidam
viyaru vasavathu se kipemin
balawa marasen...//
negana anduren...//
Sihala apa ...බලව මරසෙන් ගී පද
සිහළ අප බිඳිනා එමරසෙන්
දමිළ දන මඩිනා එමරසෙන්
මුසල්මානුවනි එමරසෙන්
නුඹෙත් රුපුසෙන්
අපෙත් රුපුසෙන්....
රුදුරු ධන රකුසන් ඇකයෙන්
රුහිරු ඉව සොයමින් පවසින්
නැගෙන මරසෙන්...//
සිඳින මනුදම්...//
සිහළ අප ..
දැදුරු කර බුදිමින් මුණිදම්
වියරු වසවතු සේ කිපෙමින්
බලව මරසෙන්...//
නැගෙන අඳුරෙන්...//
සිහළ අප ...
Related Songs and Tags
Balawa Marasen LyricsBalawa Marasen Lyrics Englishබලව මරසෙන්බලව මරසෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationJayathilaka Bandara SongsJayathilaka Bandara LyricsBandara LyricsJayathilaka Bandara ComposerWijaya Nandana Perera Lyricist