Dura Unnu Kale Lyrics
“Dura unnu kaale avidin maa soyaa” (දුර උන්නු කාලේ ඇවිදින් මා සොයා): Dura Unnu Kale (දුර උන්නු කාලේ) lyrics, a Sinhala heartbreak song sung by Jayen Jayanath, with words by Suzika Chameera and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුර උන්නු කාලේ ගී පද.
| SONG | Dura Unnu Kale |
|---|---|
| SINGER | Jayen Jayanath |
| LYRICIST | Suzika Chameera |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Dura Unnu Kale Lyrics Singlish
Dura unnu kaale avidin maa soyaa
Himi nedda aale oba heradaa giyaa
Ven vunata heene maa hade tiyaa
Mata dennepaa oba me taram vedanaa
Vindavanna baa me taram vedanaa.......
Maha merak taram hade so susum kada vatee
Miringuwak nowevaa mata himi obe aadare
Mulu jeevithe puraa maa obe hrude ida illaa
Vaavanna baa me hati
Maa obema vennam pana men rakinnam
(Maagemanam obe aadare.....//)
Pem hengum kada vatee gos thevul ape love
Jeevithe dinevaa himi vunoth obe aadare
Mulu jeevithe puraa maa obe hrude ida illaa
Vaavanna baa me hati
Maa obema vennam pana men rakinnam
(Maagemanam obe aadare.....//)
Dura unnu......දුර උන්නු කාලේ ගී පද
දුර උන්නු කාලේ ඇවිදින් මා සොයා
හිමි නැද්ද ආලේ ඔබ හැරදා ගියා
වෙන් වුණාට හීනේ මා හදේ තියා
මට දෙන්නෙපා ඔබ මේ තරම් වේදනා
විඳවන්න බෑ මේ තරම් වේදනා.......
මහ මෙරක් තරම් හදේ සෝ සුසුම් කඩා වැටේ
මිරිඟුවක් නොවේවා මට හිමි ඔබේ ආදරේ
මුළු ජීවිතේ පුරා මා ඔබේ හෘදේ ඉඩ ඉල්ලා
වාවන්න බෑ මේ හැටි
මා ඔබේම වෙන්නම් පණ මෙන් රකින්නම්
(මාගේම නම් ඔබේ ආදරේ.....//)
පෙම් හැඟුම් කඩා වැටේ ගොස් තැවුල් අපේ ලොවේ
ජීවිතේ දිනේවා හිමි වුණොත් ඔබේ ආදරේ
මුළු ජීවිතේ පුරා මා ඔබේ හෘදේ ඉඩ ඉල්ලා
වාවන්න බෑ මේ හැටි
මා ඔබේම වෙන්නම් පණ මෙන් රකින්නම්
(මාගේම නම් ඔබේ ආදරේ.....//)
දුර උන්නු......
Performances of Dura Unnu Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Dura Unnu Kale” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dura Unnu Kale LyricsDura Unnu Kale Lyrics Englishදුර උන්නු කාලේදුර උන්නු කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayen Jayanath SongsJayen Jayanath LyricsJayanath LyricsRadeesh Vandebona ComposerSuzika Chameera Lyricist
