Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Jeewantha Hewabandu
  3. Mathakayan Lyrics

Mathakayan Lyricsby
Jeewantha HewabanduSenuri

Mathakayan - Singer, Lyricist & Composer

Mathakayan Lyrics in Sinhala (මතකයන් ගී පද) and English by Jeewantha Hewabandu and Senuri. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Mathakayan
SINGER
Jeewantha Hewabandu, Senuri
VIEWS
5

Mathakayan Lyrics

Kumaranane binduwak nawathi asanna
Mathakayan amathakado kiyanne...

Ma sihinaye thatu nathe piyabantaa
Dethanaka dawee apa lowe bami bindila
Sithmaayime sithuwili wisirenna
Meewitha pura mandu bandun thola gaala
Ma............e..................

Ape aadare seethenma midila
Ohe yaawi susuman paweela

Jeevithe duk windido oba nathi nam me sasare
Aadare sihinayakdo mata nam me bhawaye...

Ma sihinaye thatu nathe piyabantaa
Dethanaka dawee apa lowe bami bindila
Sithmaayime sithuwili wisirenna
Meewitha pura mandu bandun thola gaala
Ma..............e...............

Oba yaawi apa aa maga walapewee
Sith paree... kandulin apa nethu sedee

Awilei apa mathake oya neth gatenna mohothe
Samudennam obage.. senehe himi nahene

Ma sihinaye thatu nathe piyabantaa
Dethanaka dawee apa lowe bami bindila
Sithmaayime sithuwili wisirenna
Meewitha pura mandu bandun thola gaala
Ma..............e...............

මතකයන් ගී පද

කුමරාණනේ බිඳුවක් නැවතී අසන්න
මතකයන් අමතකදෝ කියන්න...

මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා............ඒ..................

අපේ ආදරේ සීතෙන්ම මිදිලා
ඔහේ යාවී සුසුමන් පාවීලා

ජීවිතේ දුක් විඳීදෝ ඔබ නැති නම් මේ සසරේ
ආදරේ සිහිනයක්දෝ මට නම් මේ භවයේ...

මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා..............ඒ............... 

ඔබ යාවී අප ආ මඟ වැලපේවී
සිත් පැරී... කඳුලින් අප නෙතු සේදී

ඇවිලෙයි අප මතකේ ඔය නෙත් ගැටෙනා මොහොතේ
සමුදෙන්නම් ඔබගේ.. සෙනෙහේ හිමි නැහැනේ

මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා..............ඒ............... 

Frequently Asked Questions

Who sang Mathakayan?

Jeewantha Hewabandu performed Mathakayan. Jeewantha Hewabandu is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mathakayan lyrics?

You can find the Mathakayan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mathakayan?

Mathakayan has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මතකයන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මතකයන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Mathakayan LyricsMathakayan Lyrics Englishමතකයන්මතකයන් ගීතයේ පද පෙළLyrics With TransliterationJeewantha Hewabandu SongsJeewantha Hewabandu LyricsHewabandu Lyrics

Comments

ShareShare "Mathakayan" by Jeewantha Hewabandu

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43