Maaya Lyrics
by Jo Fonseka
“Nethu sala ingi keru thuhina vassaane” (නෙතු සලා ඉඟි කෙරූ තුහින වස්සානේ): Maaya (මායා) lyrics, a Sinhala love song sung by Jo Fonseka, with words by Pathum Ranasinghe and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nethu sala, and in Sinhala it is මායා ගී පද.
| SONG | Maaya |
|---|---|
| SINGER | Jo Fonseka |
| LYRICIST | Pathum Ranasinghe |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Maaya Lyrics Singlish
(Nethu sala ingi keru thuhina vassaane
Iritala giya hithe heena mal pipune)..//
Nethu hoyanne thurulu wenne gewena rae thisse
Vidaapathwee kopul matthe sara gee sihine
Maaya hitha hoyana chaaya maaya obawai mata ona
(Lanwee mata andure salu ihiree siri yahanne
Mama sithse vindagannam mudu pahase dewatila)..//
Nethu hoyanne....
(Nonida rae gewena aes asse oba meweela
Himi wedo hitha hoyana maa niwana aadare)..//
Nethu hoyanne....
Maaya hitha hoyana chaaya maaya obawai mata onaමායා ගී පද
(නෙතු සලා ඉඟි කෙරූ තුහින වස්සානේ
ඉරිතලා ගිය හිතේ හීන මල් පිපුනේ)..//
නෙතු හොයන්නේ තුරුළු වෙන්නේ ගෙවෙන රෑ තිස්සේ
විඩාපත්වී කොපුල් මත්තේ සරා ගී සිහිනේ
මායා හිත හොයනා චායා මායා ඔබවයි මට ඕනා
(ලංවී මට අඳුරේ සළු ඉහිරී සිරි යහනේ
මම සිත්සේ විඳගන්නම් මුදු පහසේ දැවටීලා)..//
නෙතු හොයන්නේ....
(නොනිදා රෑ ගෙවෙනා ඇස් අස්සේ ඔබ මැවිලා
හිමි වේදෝ හිත හොයනා මා නිවනා ආදරේ)..//
නෙතු හොයන්නේ....
මායා හිත හොයනා චායා මායා ඔබවයි මට ඕනාPerformances of Maaya
Cover versions, live performances, and reality-show contestant performances of “Maaya” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶Cover8D Music | මායා | Maya | බෙග් | Mohideen Beg | සිංහල සින්දු | Sinhala songs8D Library
▶CoverMaya (Acoustic Fusion) | මායා | Sashika Nisansala | Coke RED | @RooTunesRoo Tunes
▶CoverMaya Maya Ko Sapatha Me Sansare මායා කෝ සැපතා මේ සංසාරේFun Tv
▶Coverමායා 2 මුහුරත් එකේ නටපු මායා චිත්‍රපටියේ සුපිරි නැටුම | Maya Enawa | Dance Act | Maya FilmBaiscope LK
▶Coverමායා එනවා - Team Diamonds PerfomanceTeam Diamonds
▶Coverමායා - Maaya -Sashika Nisansala - Untitled RupavahiniAnanthaya LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maaya LyricsMaaya Lyrics Englishමායාමායා ගීතයේ පද පෙළLyrics With TransliterationJo Fonseka SongsJo Fonseka LyricsFonseka LyricsDulip Mirando ComposerPathum Ranasinghe Lyricist
