Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Joe Bee Perera
  3. Mulu Gathama Wehesuna (Yakada Thalanna) Lyrics

Mulu Gathama Wehesuna (Yakada Thalanna) Lyrics (මුළු ගතම වෙහෙසුනා (යකඩ තලන්නා)) by Joe Bee Perera

Mulu Gathama Wehesuna (Yakada Thalanna) Lyrics

(Mulu gathama vehesuna dahadiyen nahawuna
Kusaginna niwa ganna mema yakada thalanna...//)
(Vehesila duk vindala kammale yakada thala......//)

Paandarin nagitila dewiyan wanda pudala
Daruwan muwa simbala gini malaya dalwala
Yakada giniyam karala gonuta ladam hadala
Galata pana upadawala dawase wada arambala......

(Mulu gathama vehesuna dahadiyen nahawuna
Kusaginna niwa ganna mema yakada thalanna...//)

Dandu anduwa thadakala yakada eeta hai kala
Daetha waaruwa yodala peera kiri kiri gala
Pihiya hada wada daala muwatha pannara thiyala
Haduwe kammale thiyala mage warune pennala......

(Mulu gathama vehesuna dahadiyen nahawuna
Kusaginna niwa ganna mema yakada thalanna...//)

Ada anaya adawela yakada pattama gewila
Bara bage peralila ma langata paminila
Mama warune pennala kadi mudiye wada kala
Bara bage nagitila yali yema arambala......

Mulu gathama vehesuna.......//

මුළු ගතම වෙහෙසුනා (යකඩ තලන්නා) ගී පද

(මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා
කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා...//)
(වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා......//)

පාන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා
දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා
යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම් හදලා
ගැලට පණ උපදවලා දවසෙ වැඩ අරඹාලා......

(මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා
කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා...//)

දඬු අඬුව තදකළා යකඩ ඊට හයි කළා
දෑත වාරුව යොදලා පීර කිරි කිරි ගාලා
පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා
හැදුවෙ කම්මලෙ තියලා මාගෙ වරුණෙ පෙන්නලා......

(මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා
කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා...//)

අඩ ඇණය ඇදවෙලා යකඩ පට්ටම ගෙවිලා
බර බාගෙ පෙරළිලා මා ලඟට පැමිණිලා
මම වරුණෙ පෙන්නලා කඩි මුඩියෙ වැඩ කළා
බර බාගෙ නැගිටලා යළි යෑම අරඹලා......

මුළු ගතම වෙහෙසුනා.......//

Mulu Gathama Wehesuna (Yakada Thalanna) (මුළු ගතම වෙහෙසුනා (යකඩ තලන්නා)) is a Sinhala song sung by Joe Bee Perera. This page presents the Mulu Gathama Wehesuna (Yakada Thalanna) lyrics in Sinhala script (මුළු ගතම වෙහෙසුනා (යකඩ තලන්නා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mulu Gathama Wehesuna (Yakada Thalanna) including singer, lyricist, composer, and view count
SONGMulu Gathama Wehesuna (Yakada Thalanna)
SINGERJoe Bee Perera
CATEGORYFolk, Inspirational
VIEWS102
UPDATEDMay 2026

Performances of Mulu Gathama Wehesuna (Yakada Thalanna)

Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Gathama Wehesuna (Yakada Thalanna)” on YouTube.

Cover Versions · 1

▶
CoverMulu Gathama Wehesuna (Yakada Thalanna) - Cover By Subhathi Prabhashwara (SP) - Jo B Perera SongsSubhathi Prabhashwara Songs (SPS)

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mulu Gathama Wehesuna (Yakada Thalanna) LyricsMulu Gathama Wehesuna (Yakada Thalanna) Lyrics Englishමුළු ගතම වෙහෙසුනා (යකඩ තලන්නා)මුළු ගතම වෙහෙසුනා (යකඩ තලන්නා) ගීතයේ පද පෙළLyrics With TransliterationJoe Bee Perera SongsJoe Bee Perera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mulu Gathama Wehesuna (Yakada Thalanna)" by Joe Bee Perera

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58