Sandha Nethi Peyak Lyrics
“Sanda nathi payak mata denna” (සඳ නැති පැයක් මට දෙන්න): Sandha Nethi Peyak (සඳ නැති පැයක්) lyrics, a Sinhala sad song sung by Joseph Wisidagama, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sanda nathi, and in Sinhala it is සඳ නැති පැයක් ගී පද.
| SONG | Sandha Nethi Peyak |
|---|---|
| SINGER | Joseph Wisidagama |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sandha Nethi Peyak Lyrics Singlish
(Sanda nathi payak mata denna
Me kadaimen panaganna
Sitioth mandak mohetek eha
Kadulakma ve do divi maga vaha)//
Vetakatu bemi rudhiraya veni
Sinda binda dewi saranaya vuni
Manga tharu eli jayaman dani
Sanda awada na manga peni
Sanda nathi payak...../
Atu iti nami gatha suwa duni
Pinibidu themi palasak vuni
Manga tharu eli jayaman dani
Sanda awada na manga peni
Sanda nathi payak...../සඳ නැති පැයක් ගී පද
(සඳ නැති පැයක් මට දෙන්න
මේ කඩඉමෙන් පැනගන්න
සිටියොත් මඳක් මොහෙතෙක් එහා
කඳුලක්ම වේ දෝ දිවිමග වහා)//
වැටකටු බැමි රුධිරය වැනි
සිඳ බිඳ දැවී සරණය වුනී
මඟ තරු එලි ජයමං දනී
සඳ ආවදා නෑ මඟ පෙනී
සඳ නැති පැයක්...../
අතු ඉති නැමී ගත සුව දුනී
පිනිබිදු තෙමී පලසක් වුනී
මඟ තරු එලි ජයමං දනී
සඳ ආවදා නෑ මඟ පෙනී
සඳ නැති පැයක්...../
Related Songs and Tags
Sandha Nethi Peyak LyricsSandha Nethi Peyak Lyrics Englishසඳ නැති පැයක්සඳ නැති පැයක් ගීතයේ පද පෙළLyrics With TransliterationJoseph Wisidagama SongsJoseph Wisidagama LyricsWisidagama LyricsWikumpriya Perera Lyricist