Badaawak Nethi Diwiye Lyrics
“Baadhawak nathi diviye” (බාධාවක් නැති දිවියේ): Badaawak Nethi Diwiye (බාධාවක් නැති දිවියේ) lyrics, a Sinhala love song sung by Joseph Wisidagama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බාධාවක් නැති දිවියේ ගී පද, and many know it simply as Baadhawak nathi.
| SONG | Badaawak Nethi Diwiye |
|---|---|
| SINGER | Joseph Wisidagama |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Badaawak Nethi Diwiye Lyrics Singlish
Baadhawak nathi diviye
Depase mal visire
Obe aadare saviye
Digaese mal pathire
Upan sarath kala aadarayai
Deneth keweni kala aadarayai
Sunil saman mala aadarayai
Kanda pathana vu aadarayai
Baadhawak nathi diviye......./
Dawasa thidasa kala aadarayai
Samana dam veru aadarayai
Gathata perena apa aadarayai
Sasara digu karana aadarai
Baadhawak nathi diviye.......//බාධාවක් නැති දිවියේ ගී පද
බාධාවක් නැති දිවියේ
දෙපසේ මල් විසිරේ
ඔබේ ආදරේ සවියේ
දිගැසේ මල් පැතිරේ//
උපන් සරත් කල ආදරයයි
දෙනෙත් කෙවෙනි කල ආදරයයි
සුනිල් සමන් මල ආදරයයි
කන්ද පතන වු ආදරයයි
බාධාවක් නැති දිවියේ......./
දවස තිදස කල ආදරයයි
සමණ දම් වැරූ ආදරයයි
ගතට පෙරෙන අප ආදරයයි
සසර දිගු කරන ආදරයි
බාධාවක් නැති දිවියේ.......//
Related Songs and Tags
Badaawak Nethi Diwiye LyricsBadaawak Nethi Diwiye Lyrics Englishබාධාවක් නැති දිවියේබාධාවක් නැති දිවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJoseph Wisidagama SongsJoseph Wisidagama LyricsWisidagama Lyrics