Lajjawe Be Lyrics
“Lassana kellek saaje natanava mata lajjave baa” (ලස්සන කෙල්ලෙක් සාජේ නටනවා මට ලැජ්ජාවේ බෑ), Lajjawe Be (ලැජ්ජාවේ බෑ) lyrics: a Sinhala baila song sung by Joy (Sudarshana), with music by Shantha Siriwardhana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ලැජ්ජාවේ බෑ ගී පද, and many know it simply as Lassana kellek.
| SONG | Lajjawe Be |
|---|---|
| SINGER | Joy (Sudarshana) |
| LYRICIST | Joy (Sudarshana) |
| COMPOSER | Shantha Siriwardhana |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Lajjawe Be Lyrics Singlish
Lassana kellek saaje natanava mata lajjave baa
Horen horen ee maa desa balanava mata lajjave baa
Monava karannada kaata kiyannda mata lajjave baa
Man honda lajja bayata hadichcha kollek mata lajjave baa.....
Lassana kellek saaje natanava mata lajjave baa
Semen semen ee thurulata enava mata lajjave baa
Monava karannada kaata kiyannda mata lajjave baa
Man honda lajja bayata hadichcha kollek mata lajjave baa.....
Lajjave baa ane kollo lajjave baa
Lajjave baa ane kello lajjave baa.....
Ane ammo man honda lajja bayata hadichcha kollek aa....
Thurule idagena aya nelavenava mata lajjave baa
Kamisiye boththam aya galavanava mata lajjave baa
Monava karannada kaata kiyannda mata lajjave baa
Dan nam massina duvanna hitenava mata lajjave baa......
Lajjave baa.....
Polisiyath me desatama enava mata lajjave baa
Ammi bani mata thaththi gahay mata mata gajjave baa
Girl friend ehema meya denagatto vili lajjave baa
Monava karannada duvapan amma mata lajjave baa.....
Lajjave baa......ලැජ්ජාවේ බෑ ගී පද
ලස්සන කෙල්ලෙක් සාජේ නටනවා මට ලැජ්ජාවේ බෑ
හොරෙන් හොරෙන් ඈ මා දෙස බලනවා මට ලැජ්ජාවේ බෑ
මොනවා කරන්නද කාට කියන්නද මට ලැජ්ජාවේ බෑ
මං හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් මට ලැජ්ජාවේ බෑ.....
ලස්සන කෙල්ලෙක් සාජේ නටනවා මට ලැජ්ජාවේ බෑ
සෙමෙන් සෙමෙන් ඈ තුරුලට එනවා මට ලැජ්ජාවේ බෑ
මොනවා කරන්නද කාට කියන්නද මට ලැජ්ජාවේ බෑ
මං හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් මට ලැජ්ජාවේ බෑ.....
ලැජ්ජාවේ බෑ අනේ කොල්ලෝ ලැජ්ජාවේ බෑ
ලැජ්ජාවේ බෑ අනේ කෙල්ලෝ ලැජ්ජාවේ බෑ.....
අනේ අම්මෝ මං හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් ආ....
තුරුලේ ඉඳගෙන ඇය නැළවෙනවා මට ලැජ්ජාවේ බෑ
කමිසයේ බොත්තම් ඇය ගලවනවා මට ලැජ්ජාවේ බෑ
මොනවා කරන්නද කාට කියන්නද මට ලැජ්ජාවේ බෑ
දැන් නම් මස්සිනා දුවන්න හිතෙනවා මට ලැජ්ජාවේ බෑ......
ලැජ්ජාවේ බෑ.....
පොලීසියත් මේ දෙසටම එනවා මට ලැජ්ජාවේ බෑ
අම්මි බනී මට තාත්තී ගහයි මට මට ගැජ්ජාවේ බෑ
ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම මෙය දැනගත්තෝ විලි ලැජ්ජාවේ බෑ
මොනවා කරන්නද දුවපන් අම්මා මට ලැජ්ජාවේ බෑ.....
ලැජ්ජාවේ බෑ......
Performances of Lajjawe Be
Cover versions, live performances, and reality-show contestant performances of “Lajjawe Be” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lajjawe Be LyricsLajjawe Be Lyrics Englishලැජ්ජාවේ බෑලැජ්ජාවේ බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationJoy SongsShantha Siriwardhana ComposerJoy (Sudarshana) Lyricist


