Mathakada Oya Lyrics by Jude Perera
Mathakada Oya (මතකද ඔයා) is a Sinhala song sung by Jude Perera. The lyrics were written by Sajith V Chathuranga. This page presents the Mathakada Oya lyrics in Sinhala script (මතකද ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakada Oya |
|---|---|
| SINGER | Jude Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| VIEWS | 1 |
| UPDATED |
Mathakada Oya Lyrics
Mathakada oyaa mage bava kiyaa hitha horenma arang giyaa
Nohithapu nisaa herayayi kiyaa hadavathakma gilan velaa
Langin unnu kaale dukak daenune nae mese
(Ada oyaa naethi nisaa handaa vatenavaa keeri gahenavaa.....//)
Sanda naethi raeae kaluvara mage eliya keruva jeevathae
Suvandak vage thavamath hade nathara novana aadarae
Nodannavaa vage inna maenika aaeae
Ada oyaa naethi nisaa handaa vatenavaa keeri gahenavaa.....
Thaniwuna dinae mathakaya obae vivara keruva daes dige
Kandulali pirae nosithuva laese duraka gewana aathmayae
Nokeewata hade daenena thaniya maage
Ada oyaa naethi nisaa handaa vatenavaa keeri gahenavaa.....
Mathakada oyaa......මතකද ඔයා ගී පද
මතකද ඔයා මගේ බව කියා හිත හොරෙන්ම අරන් ගියා
නොහිතපු නිසා හැරයයි කියා හදවතක්ම ගිලන් වෙලා
ළඟින් උන්නු කාලේ දුකක් දැනුණේ නෑ මෙසේ
(අද ඔයා නැති නිසා හඬා වැටෙනවා කීරි ගැහෙනවා.....//)
සඳ නැති රැයේ කළුවර මගේ එළිය කෙරුව ජීවතේ
සුවඳක් වගේ තවමත් හදේ නතර නොවන ආදරේ
නොදන්නවා වගේ ඉන්න මැණික ආයේ
අද ඔයා නැති නිසා හඬා වැටෙනවා කීරි ගැහෙනවා.....
තනිවුණ දිනේ මතකය ඔබේ විවර කෙරුව දෑස් දිගේ
කඳුලැලි පිරේ නොසිතුව ලෙසේ දුරක ගෙවන ආත්මයේ
නොකීවට හදේ දැනෙන තනිය මාගේ
අද ඔයා නැති නිසා හඬා වැටෙනවා කීරි ගැහෙනවා.....
මතකද ඔයා......
Performances of Mathakada Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Mathakada Oya” on YouTube.
Cover Versions · 6
▶CoverMan Asai Mage Lassana Rosa Malata | Denuwan Kaushaka | New Song 2022Denuwan kaushaka
▶CoverMathakada Oyata | මතකද ඔයාට New Song by Amila MuthugalaAthaa Creations
▶CoverMathakada Oya Jude PereraLankanSongs
▶Covermathakada oya.. mage bawa kiya..amali nishadini
▶CoverMathakada Oyawa - Ajith Muthukumarana (මතකද ඔයාව - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverMathakada oya | මතකද ඔයා| අලුත් සින්දුවක්| coverFunBeatsLK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathakada Oya LyricsMathakada Oya Lyrics Englishමතකද ඔයාමතකද ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationJude Perera SongsJude Perera LyricsPerera LyricsSajith V Chathuranga Lyricist