Ma Haradama Lyrics by Kalpa Devinda
Ma Haradama (මා හැරදමා) is a Sinhala song sung by Kalpa Devinda. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Sai. This page presents the Ma Haradama lyrics in Sinhala script (මා හැරදමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Haradama |
|---|---|
| SINGER | Kalpa Devinda |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Sai |
| VIEWS | 5 |
| UPDATED |
Ma Haradama Lyrics
Me hati dukak deela ai oba duras vela
Adare mathak veela nae mama venas vela
Aye kisidaa obe rupe aiti novena bava danva
(Ma hera dama kageda vela....//)
Hemin gimhaana kaalaye sudu daetha allan eda
Durin unnada me bhave heena ahurak vela
Divrala ki nisa adare mata eda
Rav dena vedana nae sina se meda
Kagedo vi oyaa ma dama giya......
Susum handaekare pura mage daesa handava dama
Supem aes maayime tiya jeevithemayi kiya
Divrala ki nisa adare mata eda
Rav dena vedana nae sina se meda
Kagedo vi oyaa ma dama giya......
Me hati dukak......මා හැරදමා ගී පද
මේ හැටි දුකක් දීලා ඇයි ඔබ දුරස් වෙලා
ආදරේ මතක් වීලා නෑ මම වෙනස් වෙලා
ආයේ කිසිදා ඔබේ රූපේ අයිති නොවෙනා බව දන්වා
(මා හැර දමා කාගෙද වෙලා....//)
හෙමින් ගිම්හාන කාලයේ සුදු දෑත අල්ලන් එදා
දුරින් උන්නාද මේ භවේ හීන අහුරක් වෙලා
දිව්රලා කී නිසා ආදරේ මට එදා
රැව් දෙනා වේදනා නෑ සිනා සේ මෙදා
කාගෙදෝ වී ඔයා මා දමා ගියා......
සුසුම් හැන්දෑකරේ පුරා මගේ දෑස හඬවා දමා
සුපෙම් ඇස් මායිමේ තියා ජීවිතේමයි කියා
දිව්රලා කී නිසා ආදරේ මට එදා
රැව් දෙනා වේදනා නෑ සිනා සේ මෙදා
කාගෙදෝ වී ඔයා මා දමා ගියා......
මේ හැටි දුකක්......
Performances of Ma Haradama
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Haradama” on YouTube.
Cover Versions · 8
▶CoverMagema Wela - Chamara DilshanMusic.lk
▶Coverගීතයක් සේ මතුවෙයන් | අසංක ප්‍රියමන්ත පිරිස් ( Geethayak Se Mathuweyan | Asanka Priyamantha Peris )Sinhala Playlist
▶CoverMata Hidinna Lan Weela - Chinthaka LakmalMusic.lk
▶CoverMa Haradama - Kalpa Devinda [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverමා හැරදමා ගිය මියුලැසී/Ma Haradama Giya Miyulasee. රාණී පද්මලතා/Rani PadmalathaRani Padmalatha
▶Coverවෙන් වෙලා ඇයි ඔයා ගියේ මා හැරදමාChanaka sajan
▶CoverNimali Priyadarshani - Giya Da Patan Oba Ma Haradama 2 - ගියදා පටන් ඔබ මා හැරදමා 2CEYLON_ELITES (ප්‍රභූවා)
▶CoverNimali Priyadarshani - Giya Da Patan Oba Ma Haradama - ගියදා පටන් ඔබ මා හැරදමා 1CEYLON_ELITES (ප්‍රභූවා)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Haradama LyricsMa Haradama Lyrics Englishමා හැරදමාමා හැරදමා ගීතයේ පද පෙළLyrics With TransliterationKalpa Devinda SongsKalpa Devinda LyricsDevinda LyricsSai ComposerSajith V Chathuranga Lyricist