Thun Sitha Dahan Lyrics
“Thun sitha dehen gatha wena, Sithuwili sasala karawana” (තුන් සිත දැහැන් ගත වෙනා, සිතුවිලි සසල කරවනා), Thun Sitha Dahan (තුන් සිත දැහැන්) lyrics: a Sinhala love song sung by Kamal Addararachchi and Neela Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is තුන් සිත දැහැන් ගී පද.
| SONG | Thun Sitha Dahan |
|---|---|
| SINGER | Kamal Addararachchi, Neela Wickramasinghe |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 50 |
| UPDATED |
Thun Sitha Dahan Lyrics Singlish
Thun sitha dehen gatha wena - Sithuwili sasala karawana
Padavel athara gayena - Swaraye saptha warna
Sitha langa gayanawada oya
Thun peya athara nima wena - Mathakaya athara rendawena
Sinama pataye rendena - Sundara sihina ranguma
Sitha langa ranganawada oya
Nethagata kandula gena dena - Narambana sitha da handawana
Dukbara prema ranguma - Sundara piyawi lowaka
Ranganna kiyananta epa
Thanikama sithata kadawana - Thaniwama sithin welapena
Dukbara wiraha gayuma - Sundara piyawi lowaka
Gayanna kiyananta epa
Pembara vadan vel vina - Dukbara debas nam epa
Sinama lowaka misaka - Diviyaka sabae lowaka
Dukbara charithayak epa
Sundara adahasak thiya - Dukbara pada velak liya
Sathsara athara misaka - Sundara sabae lowaka
Dukbara gayuma nam epaතුන් සිත දැහැන් ගී පද
තුන් සිත දැහැන් ගත වෙනා - සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්වරයේ සප්ත වර්ණ
සිත ළඟ ගයනවද ඔයා
තුන් පැය අතර නිම වෙනා - මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන - සුන්දර සිහින රැඟුම
සිත ළඟ රඟනවද ඔයා
නෙතඟට කඳුළ ගෙන දෙනා - නරඹන සිත ද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම - සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා
තනිකම සිතට කැඳවනා - තනිවම සිතින් වැළපෙනා
දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා
පෙම්බර වදන් වැල් විනා - දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක - දිවියක සැබෑ ලොවක
දුක්බර චරිතයක් එපා
සුන්දර අදහසක් තියා - දුක්බර පද වැලක් ලියා
සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා
Performances of Thun Sitha Dahan
Cover versions, live performances, and reality-show contestant performances of “Thun Sitha Dahan” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමේ සුන්දර ගැයුමත් එක්ක ආයෙත් තුන් සිත දැහැන් වෙන ඒ කටහඩ තාමත් එදා වගේමයිHiru Gossip
▶Coverතුන් සිත දැහැන් ගත වෙන සදා නොමියෙන ඒ ගීය...Hiru Gossip
▶CoverThun Sitha Dahan Gatha Wena, Kamal Addararachchi, Neela Wikramasinghe, තුන් සිත දැහැන් ගතවෙනාNadee Nisansala
▶CoverThun Sitha Dahan Gatha Wena, තුන් සිත දැහැන් ගත වෙනාM Lyrics
▶CoverThun sitha dahan gatha wena | තුන්සිත දැහැන් ගතවෙනා @asiriyalkAsiriyalk (අසිරියlk)
▶CoverTHUN SITHA | තුන් සිත දැහැන්ගත වෙනා | Kamal AddararachchiDanushka Senadeera
▶CoverSong - "තුන් සිත දැහැන් ගත වෙනා" Artist - Nila wikkramasinghe & Kamal addaraarachchiThusitha K Video
▶Coverතුන් සිත දැහැන් ගත වෙලා | Thun sitha dehen gatha wela by Uddika Premarathne | @Niagara fallsPaaradige Diaries
▶Coverතුන් සිත දැහැන් ගතවෙනා / Ai Cover Version @S.L.ClassicS.L. Classic
▶CoverThun Sitha DahanJayali
▶Coverතුන් සිත දැහැන්ගත වෙනා | Thun sitha dahengath wenaa | Guitar lesson | Kafeekafee college of music
▶Coverනීලා වික්‍රමසිංහ කපිල හේරත් (තුන් සිත දැහැන් ගතවෙලා)Athula Vipull Gunasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thun Sitha Dahan LyricsThun Sitha Dahan Lyrics Englishතුන් සිත දැහැන්තුන් සිත දැහැන් ගීතයේ පද පෙළLyrics With TransliterationKamal Addararachchi SongsKamal Addararachchi LyricsAddararachchi Lyrics
