Unmada Wuu Premadare Lyrics by Damayanthi JayasuriyaKamal Addararachchi
Unmada Wuu Premadare (උන්මාද වූ ප්‍රේමාදරේ) is a Sinhala song sung by Damayanthi Jayasuriya and Kamal Addararachchi. The music is composed by Rohana Weerasinghe. This page presents the Unmada Wuu Premadare lyrics in Sinhala script (උන්මාද වූ ප්‍රේමාදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Unmada Wuu Premadare |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya, Kamal Addararachchi |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 63 |
| UPDATED |
Unmada Wuu Premadare Lyrics
Chitrapataya: Sapta Kanya (1993)
(Unmada vu premadare
Samanala vasanta yauvanaye
Sansaraye subha prarthana
Indunil denayana satahan ve...//)
(Rala pela kalambe hasangana vilase
Lavanaka sudu mudu pahasa labedo...//)
Oba hadavata ma hadunagath se
Ma hadavata oba handina ganido...
Sansaraye subha prarthana
Indunil denayana satahanve
Unmada vu premadare
Samanala vasanta yauvanaye....
(Kinduru kodevve kasun kumarikavi
Sayuru theren sangavi avado...//)
Chanda maruthe indrakheelayak vage
Nosali innata varam labedo...
Sansaraye subha prarthana
Indunil denayana satahanve
Unmada vu premadare
Samanala vasanta yauvanaye....
(Indunil denayana satahanve
Samanala vasanta yauvanaye....//)උන්මාද වූ ප්‍රේමාදරේ ගී පද
චිත්‍රපටය : සප්ත කන්‍යා (1993)
(උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ...//)
(රළ පෙල කැලඹේ හසඟන විලසේ
ලවනක සුදු මුදු පහස ලැබේදෝ...//)
ඔබ හදවත මා හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ...
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ....
(කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ...//)
චන්ඩ මරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ...
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ....
(ඉඳුනිල් දෙනයන සටහන්වේ
සමනල වසන්ත යෞවනයේ....//)Performances of Unmada Wuu Premadare
Cover versions, live performances, and reality-show contestant performances of “Unmada Wuu Premadare” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowUnmada Wu premadare - උන්මාද වූ ප්‍රේමාදරේ | Danushka Sewwandi|Hiru Star-Season04|EPISODE 43|HiruTVUnmada Wu premadare
▶Reality ShowUnmada Wu premadare - උන්මාද වූ ප්‍රේමාදරේ | Sachini Fernando Hiru Star Season 3 |Episode 49Unmada Wu premadare
▶Reality ShowUnmada Wu premadare - උන්මාද වූ ප්‍රේමාදරේ | Danushka Sewwandi | Hiru Star - Season 04Unmada Wu premadare
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Unmada Wuu Premadare LyricsUnmada Wuu Premadare Lyrics Englishඋන්මාද වූ ප්‍රේමාදරේඋන්මාද වූ ප්‍රේමාදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya LyricsRohana Weerasinghe Composer