Kelesada Kiwa Mana Lyrics
“Kelesada kiwa mana sipagath daethata” (කෙලෙසද කිව මැන සිපගත් දෑතට): Kelesada Kiwa Mana (කෙලෙසද කිව මැන) lyrics, a Sinhala heartbreak song sung by Kamal Chithrasena, with words by Priyananda Wijesundara and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is කෙලෙසද කිව මැන ගී පද.
| SONG | Kelesada Kiwa Mana |
|---|---|
| SINGER | Kamal Chithrasena |
| LYRICIST | Priyananda Wijesundara |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Heart Break, Wedding |
| VIEWS | 27 |
| UPDATED |
Kelesada Kiwa Mana Lyrics Singlish
Kelesada kiwa mana sipagath daethata
Mangala mal kalambak dennae
Edaa mage pemwathiye ada oba
Manamaaliyi wi mage ma mithuraage
Kelesada mama mal kalamba aran ennae...
(Me thuru sewanema hamuwu oba maa
Me sewanemayi wenwuye...//)
Kisidaa hamunowanata wen wu api
Kelesada me lesa hamuwannae
Kelesada me mal kalamba obata denne...
(Mulu lowa uranawa sitidaa apa hata
Hitiye udauwata ohu pamanayi...//)
Ada ohu athagena poruwa matha hinda
Kelesada maagen samugannae
Handanaa sitakini obata suba pathannae...
Kelesada kiwa mana...කෙලෙසද කිව මැන ගී පද
කෙලෙසද කිව මැන සිපගත් දෑතට
මංගල මල් කලඹක් දෙන්නෙ
එදා මගේ පෙම්වතියේ අද ඔබ
මනමාලිය වී මගේම මිතුරාගේ
කෙලෙසද මම මල් කලඹ අරන් එන්නෙ...
(මේ තුරු සෙවණේම හමුවු ඔබ මා
මේ සෙවනෙමයි වෙන්වුයේ...//)
කිසිදා හමුනොවනට වෙන් වූ අපි
කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ...
(මුළු ලොව උරණව සිටිදා අප හට
හිටියේ උදව්වට ඔහු පමණයි...//)
අද ඔහු අතගෙන පෝරුව මත හිඳ
කෙලෙසද මාගෙන් සමුගන්නේ
හඬනා සිතකිනි ඔබට සුභ පතන්නේ...
කෙලෙසද කිව මැන...
Performances of Kelesada Kiwa Mana
Cover versions, live performances, and reality-show contestant performances of “Kelesada Kiwa Mana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverKelesada Kiwa Mana (කෙලෙසද කිව මැන) (Remake) - Kamal Chithrasena - MEntertainementsM Entertainments
▶CoverKelesada Kiwa Mana (කෙලෙසද කිව මැන) | Kamal Chithrasena | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶Cover15. Kelesada Kiwa Mana - Sahara with Deepthi Hapuarachchi (Sahara Yowun Sajeevi Prasanga 2)Sahara Studio
▶Coverකෙලෙසද කිව මැන Kelesada Kiwa Mena Kamal Chithrasena Kelesada Kiwa ManaWDIK
▶CoverKelesada Kiwa Mana (Re-make) - Kamal Chithrasena [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverkelasada kiwa mana - කෙලසද කිව මැනND TIRON
▶CoverKelesada Kiwa Mana (කෙලෙසද කිව මැන) – | Kamal Chithrasena | Sinhala Classic Cover Song |Remix GrooveRemix Groove
▶CoverKelesada Kiwa Mana | කෙළෙසද කිව මැන | Kamal Chithrasena | Priyananda Wijesundara| Sanath NandasiriIndika Dampahala
▶CoverKelesada Kiwa Mana - Kamal Chithrasena (www hirutv.lk)Nimesh Weeranga
▶CoverKelesada kiwa mena (කෙලෙසද කිව මැන)Nirosha Hettiarachchi
▶CoverKelesada Kiwa Mena / කෙලෙසද කිව මැනSathsara Music
▶Coverකෙලෙසද කිව මැන/90 දෂකයෙ තවත් ලස්සන ගීතයක්/Artist කමල් චිත්‍රසේන kiwamana studio#SATHSARA STUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kelesada Kiwa Mana LyricsKelesada Kiwa Mana Lyrics Englishකෙලෙසද කිව මැනකෙලෙසද කිව මැන ගීතයේ පද පෙළLyrics With TransliterationKamal Chithrasena SongsKamal Chithrasena LyricsChithrasena LyricsDamitha Ayodya ComposerPriyananda Wijesundara Lyricist
