Uthura Dakuna Nagenahirath Lyrics
“Uthura dakuna nagenahirath” (උතුර දකුණ නැගෙනහිරත්): Uthura Dakuna Nagenahirath (උතුර දකුණ නැගෙනහිරත්) lyrics, a Sinhala patriotic song sung by Kamal Chithrasena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උතුර දකුණ නැගෙනහිරත් ගී පද.
| SONG | Uthura Dakuna Nagenahirath |
|---|---|
| SINGER | Kamal Chithrasena |
| CATEGORY | Patriotic |
| VIEWS | 5 |
| UPDATED |
Uthura Dakuna Nagenahirath Lyrics Singlish
Uthura dakuna nagenahirath
Batahira yana sathara desath
Rata rakina api hamuda seballu
Raja karana api hamuda seballu...
Lakmawa surakinnata api satanata yanne
Siyalu sathuru kandawuru sunu wisunu karanne
Kisida netha api thanikara pala duwanne
Siyaluma karadara sinahawakin piliganne...
Oba rakagannai api me nirathuru inne
Ahasin polawin muhudin rakawal lanne
Kisiwekutat netha mawbima angalak denne
Sinha kodiya sewane idiriyata adenne...උතුර දකුණ නැගෙනහිරත් ගී පද
උතුර දකුණ නැගෙනහිරත්
බටහිර යන සතර දෙසත්//
රට රකින අපි හමුදා සෙබලු
රජ කරන අපි හමුදා සෙබලු...
ලක්මව සුරකින්නට අපි සටනට යන්නේ
සියලු සතුරු කඳවුරු සුනු විසුනු කරන්නේ
කිසිදා නැත අපි තනිකර පලා දුවන්නේ
සියලුම කරදර සිනහවකින් පිළිගන්නේ...
ඔබ රැකගන්නයි අපි මේ නිරතුරු ඉන්නේ
අහසින් පොළවින් මුහුදින් රැකවල් ලන්නේ
කිසිවෙකුටත් නැත මව්බිම අඟලක් දෙන්නේ
සිංහ කොඩිය සෙවනේ ඉදිරියට ඇදෙන්නේ...Related Songs and Tags
Uthura Dakuna Nagenahirath LyricsUthura Dakuna Nagenahirath Lyrics Englishඋතුර දකුණ නැගෙනහිරත්උතුර දකුණ නැගෙනහිරත් ගීතයේ පද පෙළLyrics With TransliterationKamal Chithrasena SongsKamal Chithrasena LyricsChithrasena Lyrics