Bindunata Pasu Lyrics by Kanchana Lalindra
Bindunata Pasu (බිඳුනාට පසු) is a Sinhala song sung by Kanchana Lalindra. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Isuru Wickrama. This page presents the Bindunata Pasu lyrics in Sinhala script (බිඳුනාට පසු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bindunata Pasu |
|---|---|
| SINGER | Kanchana Lalindra |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Isuru Wickrama |
| VIEWS | 16 |
| UPDATED |
Bindunata Pasu Lyrics
Bindunata pasu aaye pem kala hitath
Hewwata visu nae kohevat tikak
Hitiyaata man gava daen nae vedak
Minpasuwa mama nae pathanne pemak
(Baluwath palaalaa mage hadawatha
Taamath thiyevi obe roopaya)..//
Muthu vaage akurin liyu liyamana
Samu illuwa ven vela yannata
Saalaseyi kiyaa obege mathu diyunuwa
Samu dunne duka hangala hita yata
(Baluwath palaalaa mage hadawatha
Taamath thiyevi obe roopaya)..//
Mage aadare dakke nae kisidina
Hemadama dakke veradimai obe
Paradeela aayeth hoyan aawata
Piliganne bae kohomavath daen mata
(Baluwath palaalaa mage hadawatha
Taamath thiyevi obe roopaya)..//
Bindunata pasu aaye....
(Baluwath palaalaa mage hadawatha
Taamath thiyevi obe roopaya)..//බිඳුනාට පසු ගී පද
බිඳුනාට පසු ආයේ පෙම් කල හිතත්
හෙව්වාට විසු නෑ කොහේවත් ටිකක්
හිටියාට මං ගාව දැන් නෑ වැඩක්
මින්පසුව මම නෑ පතන්නේ පෙමක්
(බැලුවත් පලාලා මගේ හදවත
තාමත් තියේවි ඔබේ රූපය)..//
මුතු වාගේ අකුරින් ලියූ ලියමන
සමු ඉල්ලුවා වෙන් වෙලා යන්නට
සැලසෙයි කියා ඔබගෙ මතු දියුණුව
සමු දුන්නේ දුක හංගලා හිත යට
(බැලුවත් පලාලා මගේ හදවත
තාමත් තියේවි ඔබේ රූපය)..//
මගෙ ආදරේ දැක්කෙ නෑ කිසිදින
හැමදාම දැක්කේ වැරදීමයි ඔබ
පැරදීලා ආයෙත් හොයන් ආවට
පිළිගන්න බෑ කොහොමවත් දැන් මට
(බැලුවත් පලාලා මගේ හදවත
තාමත් තියේවි ඔබේ රූපය)..//
බිඳුනාට පසු ආයේ....
(බැලුවත් පලාලා මගේ හදවත
තාමත් තියේවි ඔබේ රූපය)..//Related Songs and Tags
Bindunata Pasu LyricsBindunata Pasu Lyrics Englishබිඳුනාට පසුබිඳුනාට පසු ගීතයේ පද පෙළLyrics With TransliterationKanchana Lalindra SongsKanchana Lalindra LyricsLalindra LyricsIsuru Wickrama ComposerUvindu Dayarathna Lyricist