Podi Adupadu Lyrics
“Podi adupaadu pera veradi thibunath oyaa” (පොඩි අඩුපාඩු පෙර වැරදි තිබුණත් ඔයා): Podi Adupadu (පොඩි අඩුපාඩු) lyrics, a Sinhala love song sung by Kanchana Lalindra, with words by Chathura Rathnayaka and music by Shenal Maddumage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පොඩි අඩුපාඩු ගී පද, and many know it simply as Podi adupaadu.
| SONG | Podi Adupadu |
|---|---|
| SINGER | Kanchana Lalindra |
| LYRICIST | Chathura Rathnayaka |
| COMPOSER | Shenal Maddumage |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Podi Adupadu Lyrics Singlish
Podi adupaadu pera veradi thibunath oyaa
Mata obawa opademma maenikak wuna
Wena kaatawath lan wennawath baeri thaenaka
Oba raegena ihalin thiyaa
Mama haemadaama oba genaama honda kiyanawaa
Oba daena nam wu maga aeraalaa boru karanawaa
Nae tarahaa kawadaakwath
(Iwasanne nae man thawath.....//)
Langa nae thamai vichchurana mage
Galaepenne nae andina palandina andum
Ehemai kiyaa maa haeradamaa
Oba yanne hithakinda wenathak bala
Mama haemadaama oba genaama honda kiyanawaa
Oba daena nam wu maga aeraalaa boru karanawaa
Nae tarahaa kawadaakwath
(Iwasanne nae man thawath.....//)
Manusathkamak thibunaa nam hithae
Hithanna thibunaa hithannata mae maa gena tikak
Aluthin aewith lanwunu kenaa
Vishwaasa keruwaada dawasing deken
Mama haemadaama oba genaama honda kiyanawaa
Oba daena nam wu maga aeraalaa boru karanawaa
Nae tarahaa kawadaakwath
(Iwasanne nae man thawath.....//)
Podi adupaadu.......පොඩි අඩුපාඩු ගී පද
පොඩි අඩුපාඩු පෙර වැරදි තිබුණත් ඔයා
මට ඔබව ඔපදැම්ම මැණිකක් වුණා
වෙන කාටවත් ළං වෙන්නවත් බැරි තැනක
ඔබ රැගෙන ඉහලින් තියා
මම හැමදාම ඔබ ගැනම හොඳ කියනවා
ඔබ දැන නම් වු මග ඇරලා බොරු කරනවා
නෑ තරහා කවදාකවත්
(ඉවසන්නේ නෑ මං තවත්.....//)
ළඟ නෑ තමයි විච්චුරණ මගේ
ගැළපෙන්නේ නෑ අඳින පළඳින ඇඳුම්
එහෙමයි කියා මා හැරදමා
ඔබ යන්නේ හිතකින්ද වෙනතක් බලා
මම හැමදාම ඔබ ගැනම හොඳ කියනවා
ඔබ දැන නම් වු මග ඇරලා බොරු කරනවා
නෑ තරහා කවදාකවත්
(ඉවසන්නේ නෑ මං තවත්.....//)
මනුසත්කමක් තිබුණා නම් හිතේ
හිතන්න තිබුණා හිතන්නට මේ මා ගැන ටිකක්
අළුතින් ඇවිත් ළංවුණු කෙනා
විශ්වාස කෙරුවාද දවසින් දෙකෙන්
මම හැමදාම ඔබ ගැනම හොඳ කියනවා
ඔබ දැන නම් වු මග ඇරලා බොරු කරනවා
නෑ තරහා කවදාකවත්
(ඉවසන්නේ නෑ මං තවත්.....//)
පොඩි අඩුපාඩු.......
Related Songs and Tags
Podi Adupadu LyricsPodi Adupadu Lyrics Englishපොඩි අඩුපාඩුපොඩි අඩුපාඩු ගීතයේ පද පෙළLyrics With TransliterationKanchana Lalindra SongsKanchana Lalindra LyricsLalindra LyricsShenal Maddumage ComposerChathura Rathnayaka Lyricist