Mage Nowana Mage Pemwathi Lyrics
“Hita ridenna vachana kiwwa” (හිත රිදෙන්න වචන කිව්ව), Mage Nowana Mage Pemwathi (මගේ නොවන මගේ පෙම්වතී) lyrics: a Sinhala heartbreak song sung by Kanishka Prasad, with words by Naveen Perera and music by Trishan Baduge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Hita ridenna, and in Sinhala it is මගේ නොවන මගේ පෙම්වතී ගී පද.
| SONG | Mage Nowana Mage Pemwathi |
|---|---|
| SINGER | Kanishka Prasad |
| LYRICIST | Naveen Perera |
| COMPOSER | Trishan Baduge |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mage Nowana Mage Pemwathi Lyrics Singlish
Hita ridenna vachana kiwwa
Mata hadanna kandulu dunna
Mage nowana mage pemwathi
Hethu nathiwa hita purama
Mathak wewi hama mohothema
Hita illana hati oyawa dannawada pembari
(Mage nowana mage pemwathi....//)
Tanikada mage hita illana akura akura galapa galapa
Mama adare kala niyawa danenawada pemwathi
Hita assema oba tiyan heta dawath oyath ekka
Kiyana debas katapadam kala pembari
(Mage nowana mage pemwathi....//)
Api dennage pem kathawa baiscope wala thiyevi
Ape wage adarayak ratak patawi
Rolling eka nima wenakota cut kiyala mata ahunama
Ape pemath ethanin nimaweda pembari
(Mage nowana mage pemwathi....//)
Hita ridenna......
මගේ නොවන මගේ පෙම්වතී ගී පද
හිත රිදෙන්න වචන කිව්ව
මට හඬන්න කඳුළු දුන්න
මගේ නොවන මගේ පෙම්වතී
හේතූ නැතිව හිත පුරාම
මතක් වෙවී හැම මොහොතෙම
හිත ඉල්ලන හැටි ඔයාව දන්නවාද පෙම්බරී
(මගේ නොවන මගේ පෙම්වතී....//)
තනිකඩ මගේ හිත ඉල්ලන අකුර අකුර ගලප ගලප
මම ආදරේ කළ නියාව දැනෙනවාද පෙම්වතී
හිත අස්සෙම ඔබ තියාන හෙට දවසත් ඔයත් එක්ක
කියන දෙබස් කටපාඩම් කළා පෙම්බරී
(මගේ නොවන මගේ පෙම්වතී....//)
අපි දෙන්නාගේ පෙම් කතාව බයිස්කෝප් වල තියේවි
අපේ වගේ ආදරයක් රටක් පතාවී
රෝලින් එක නිම වෙනකොට කට් කියලා මට ඇහුණම
අපේ පෙමත් එතැනින් නිමවේද පෙම්බරී
(මගේ නොවන මගේ පෙම්වතී....//)
හිත රිදෙන්න......
Performances of Mage Nowana Mage Pemwathi
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Nowana Mage Pemwathi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Nowana Mage Pemwathi LyricsMage Nowana Mage Pemwathi Lyrics Englishමගේ නොවන මගේ පෙම්වතීමගේ නොවන මගේ පෙම්වතී ගීතයේ පද පෙළLyrics With TransliterationKanishka Prasad SongsKanishka Prasad LyricsPrasad LyricsTrishan Baduge ComposerNaveen Perera Lyricist
