Yali Ennepa Lyrics
“Yali ennepa mathaketa mage handannata bae thawat” (යලි එන්නෙපා මතකෙට මගේ හඬන්නට බෑ තවත්): Yali Ennepa (යලි එන්නෙපා) lyrics, a Sinhala heartbreak song sung by Kanishka Prasad, with music by Lassana Jayasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යලි එන්නෙපා ගී පද.
| SONG | Yali Ennepa |
|---|---|
| SINGER | Kanishka Prasad |
| LYRICIST | Kanishka Prasad |
| COMPOSER | Lassana Jayasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 11 |
| UPDATED |
Yali Ennepa Lyrics Singlish
Yali ennepa mathaketa mage handannata bae thawat
Oba gena sitha un thana yalith raendenata nae idak
Man iwasuwa aadare namin ridawu obage vadan
Sithak nae yali aadare wenne bindunu pemakata thawat.......
Kandulu deka deka sinasee oba giyath mage langin
Dannawada oba kumariye mama aadare kala tharam
Kisidaka nae daala yanne ma haera porondu dun muwin
Haeradamaa yanne kelesada raththarane eka saren......
Obe sewanehi raendi innata perum piruwath sithin
Ekwa innata bae obe sitha durai maage nethin
Oba handai dineka dee sithamin ma gena rawatunu aadare namin
Kedinakawath nae aaye aadare denne paehadunu sithakin......
Yali ennepa.....යලි එන්නෙපා ගී පද
යලි එන්නෙපා මතකෙට මගේ හඬන්නට බෑ තවත්
ඔබ ගැන සිතා උන් තැන යලිත් රැඳෙන්නට නෑ ඉඩක්
මං ඉවසුවා ආදරේ නමින් රිදවු ඔබගේ වදන්
සිතක් නෑ යළි ආදරේ වෙන්නේ බිඳුනු පෙමකට තවත්.......
කඳුළු දැක දැක සිනාසී ඔබ ගියත් මගේ ළඟින්
දන්නවද ඔබ කුමරියේ මම ආදරේ කළ තරම්
කිසිදාක නෑ දාලා යන්නේ මා හැර පොරොන්දු දුන් මුවින්
හැරදමා යන්නේ කෙලෙසද රත්තරනේ එක සැරෙන්......
ඔබේ සෙවණෙහි රැඳි ඉන්නට පෙරුම් පිරුවත් සිතින්
එක්ව ඉන්නට බෑ ඔබේ සිත දුරයි මාගේ නෙතින්
ඔබ හඬයි දිනෙක දී සිතමින් මා ගැන රැවටුණු ආදරේ නමින්
කෙදිනකවත් නෑ ආයේ ආදරේ දෙන්නේ පැහැදුණු සිතකින්......
යලි එන්නෙපා.....
Performances of Yali Ennepa
Cover versions, live performances, and reality-show contestant performances of “Yali Ennepa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yali Ennepa LyricsYali Ennepa Lyrics Englishයලි එන්නෙපායලි එන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationKanishka Prasad SongsKanishka Prasad LyricsPrasad LyricsLassana Jayasekara ComposerKanishka Prasad Lyricist


