Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Kapila Dewapriya
  3. Diwya Lyrics

Diwya Lyrics (දිව්‍යා) by Kapila Dewapriya

Diwya Lyrics

Othpala vu dukath dara ma yame 
Oba yahathin hondin idi nam duk novee 
Aithiya nae obe rate nam labe 
Oba ohutayi liya thibenne athmedee 

Boruvata adare karala 
Ravatana lokayak thibila 
Mama pidu istharamvu preme 
Nodenune ai oyata divya 
Mage husmath bara deela 
Ma keru e adare nam 
Therumak nam nae vuye me bhave 

Vasthuve ma miyadena kal obava aye 
Aithi venne nae kiyala dannavane 

Dennage vu adare katavath ma 
Ya kale nae hith koninvath athme pava 
Yanthaminvath ma kere sanukampa 
Thibba nam daen ven noveyi ma daeth oya da 

Boruvata adare karala.... 
Vasthuve ma miyadena kal.... 

Vedana ha hith ridum di mava ridda 
Innavayi yaei daen thutin me kal gewala 
Pennuvath nae thun hithinvath vaira veela 
Me bhavedi oba diha nam ma balala 

Boruvata adare karala.... 
(Vasthuve ma miyadena kal....//)

දිව්‍යා ගී පද

ඔත්පල වූ දුකත් දරා මා යමේ 
ඔබ යහතින් හොඳින් ඉඳී නම් දුක් නොවී 
අයිතිය නෑ ඔබේ රටේ නම් ලැබේ
ඔබ ඔහුටයි ලියා තිබෙන්නේ ආත්මේදී 

බොරුවට ආදරේ කරාලා 
රවටන ලෝකයක් තිබීලා
මම පිදු ඉස්තරම්වූ ප්‍රේමේ 
නොදැනුනේ ඇයි ඔයාට  දිව්‍යා
මාගෙ හුස්මත් බාර දීලා 
මා කෙරූ ඒ ආදරේ නම් 
තේරුමක් නම් නෑ වූයේ මේ භවේ

වස්තුවේ මා මියැදෙනා කල් ඔබව ආයේ 
අයිති වෙන්නේ නෑ කියාලා දන්නවානේ 

දෙන්නගේ වූ ආදරේ කාටවත් මා 
යා කලේ නෑ හිත් කොනින්වත් ආත්මේ පවා 
යන්තමින්වත් මා කෙරේ සානුකම්පා
තිබ්බා නම් දැන් වෙන් නොවෙයි මා දෑත් ඔයා දා

බොරුවට ආදරේ කරාලා....
වස්තුවේ මා මියැදෙනා කල්....

වේදනා හා හිත් රිදුම් දී මාව රිද්දා 
ඉන්නවා යැයි දැන් තුටින් මේ කල් ගෙවාලා 
පෙන්නුවත් නෑ තුන් හිතින්වත් වෛර වීලා 
මේ භවේදී ඔබ දිහා නම් මා බලාලා 

බොරුවට ආදරේ කරාලා....
(වස්තුවේ මා මියැදෙනා කල්....//)

Diwya (දිව්‍යා) is a Sinhala song sung by Kapila Dewapriya. The lyrics were written by Thushan Silva, and the music is composed by Maduranga Gamage. This page presents the Diwya lyrics in Sinhala script (දිව්‍යා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Diwya including singer, lyricist, composer, and view count
SONGDiwya
SINGERKapila Dewapriya
LYRICISTThushan Silva
COMPOSERMaduranga Gamage
CATEGORYHeart Break
VIEWS29
UPDATEDMay 2026

Performances of Diwya

Cover versions, live performances, and reality-show contestant performances of “Diwya” on YouTube.

Reality Show Performances · 6

▶
Reality ShowDivya Nadii (දිව්‍ය නදී) Group Song | Dream Star Season 12 | TV DeranaDivya Nadii Group Song
▶
Reality Showසුදේශ්ගේ ගීතය රසවත් කරමින් අමල් පෙරේරාගේ කටහඬ අවදිවෙයි | Hiru Star Season 04 | 2nd Roundසුදේශ්ගේ ගීතය රසවත් කරමින් අමල් පෙරේරාගේ කටහඬ අවදිවෙයි
▶
Reality ShowObama Maada Viya - ඔබම මාද විය | Upendra Settinayaka Hiru Star Season 3 | Round 02 | Episode 53Obama Maada Viya - ඔබම මාද විය
▶
Reality Showඅනු දිව්‍යාංජලී - Anu Divyanjali | Hiru Star - Season 04 | EPISODE 41අනු ංජලී - Anu Divyanjali
▶
Reality Showසුදේශ්ගේ ගීතය රසවත් කරමින් අමල් පෙරේරාගේ කටහඬ අවදිවෙයි | Hiru Star Season 04 | 2nd Roundසුදේශ්ගේ ගීතය රසවත් කරමින් අමල් පෙරේරාගේ කටහඬ අවදිවෙයි
▶
Reality ShowG.P.H.චනුක දිව්යාංජන | Hiru Star - Season 02 | Online AuditionsG.P.H.චනුක දිව්යාංජන

Cover Versions · 1

▶
CoverDivya " දිව්‍යා " | Love Story - ( Official Trailer )Heart Productions

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Diwya LyricsDiwya Lyrics Englishදිව්‍යාදිව්‍යා ගීතයේ පද පෙළLyrics With TransliterationKapila Dewapriya SongsKapila Dewapriya LyricsDewapriya LyricsMaduranga Gamage ComposerThushan Silva Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Diwya" by Kapila Dewapriya

Song Video

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    132
  • Araliya Landata LyricsNanda Malani
    105
  • Mandaram Handawe LyricsNimesh Chamika
    97
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    75
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    59
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    56
  • Yadamin Benda LyricsNanda Malani
    55
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    51
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    48