Perada Samugath Nuba Lyrics
“Perada samugath numba dutuwa” (පෙරදා සමුගත් නුඹ දුටුවා): Perada Samugath Nuba (පෙරදා සමුගත් නුඹ) lyrics, a Sinhala heartbreak song sung by Kapila Priyadharshana, with words by Jaymini Priyanka Kumarasinghe and music by Sunil Dharmasena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පෙරදා සමුගත් නුඹ ගී පද.
| SONG | Perada Samugath Nuba |
|---|---|
| SINGER | Kapila Priyadharshana |
| LYRICIST | Jaymini Priyanka Kumarasinghe |
| COMPOSER | Sunil Dharmasena |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Perada Samugath Nuba Lyrics Singlish
(Perada samugath numba dutuwa
Lowata horen kandulak neguna
Bonda vi yana sithuwam athare
Ruwa peni nopeni yanawa...//)
Amavaka ra thunyame
Heenen avidin hinahenawa
Hinahi hinahi numba avidin
Ruwa peni nopeni yanawa...
Perada samugath.../
Paetuwath paetumak me sasare
Himi novena bawa mata danuna
Perada mathakaya yali sihi karamin
Thani wennam ma me bhawaye....
Perada samugath....//පෙරදා සමුගත් නුඹ ගී පද
(පෙරදා සමුගත් නුඹ දුටුවා
ලොවට හොරෙන් කඳුලක් නැගුනා
බොඳ වී යන සිතුවම් අතරේ
රුව පෙනී නොපෙනී යනවා...//)
අමාවක රෑ තුන්යාමේ
හීනෙන් ඇවිදින් හිනැහෙනවා
හිනැහී හිනැහී නුඹ ඇවිදින්
රුව පෙනී නොපෙනී යනවා...
පෙරදා සමුගත්.../
පැතුවත් පැතුමක් මේ සසරේ
හිමි නොවෙනා බව මට දැනුනා
පෙරදා මතකය යලි සිහි කරමින්
තනි වෙන්නම් මා මේ භවයේ....
පෙරදා සමුගත්....//
Related Songs and Tags
Perada Samugath Nuba LyricsPerada Samugath Nuba Lyrics Englishපෙරදා සමුගත් නුඹපෙරදා සමුගත් නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationKapila Priyadharshana SongsKapila Priyadharshana LyricsPriyadharshana LyricsSunil Dharmasena ComposerJaymini Priyanka Kumarasinghe Lyricist