Suba Mangalam Lyrics by Kapila Priyadharshana
Suba Mangalam (සුභ මංගලම්) is a Sinhala song sung by Kapila Priyadharshana. The lyrics were written by Jaymini Priyanka Kumarasinghe, and the music is composed by Ajith Rathnaweera. This page presents the Suba Mangalam lyrics in Sinhala script (සුභ මංගලම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suba Mangalam |
|---|---|
| SINGER | Kapila Priyadharshana |
| LYRICIST | Jaymini Priyanka Kumarasinghe |
| COMPOSER | Ajith Rathnaweera |
| VIEWS | 19 |
| UPDATED |
Suba Mangalam Lyrics
(Suba mangalam gayena dine
Nawum lowata apa piya nagnana)...//
Oba turule sanasenne
Sene denna jeewithe pura
Suba mangalam gayena dine
Nawum lowata apa piya nagnana...
Kumara wee obe apa pathu lokaye
Piyaman kara yana me sonduru wu dine
(Mal wasi seya oba himi wuwa..//)
Sada raden mage lowe
Suba mangalam gayena dine
Nawum lowata apa piya nagnana...
Manamaliya wee oba ada dina ena dawase
Ape pathum mal ituwana mohothe
(Sandakn hinahenne
Oba pathiniya wanne)..//
Diviya pura obayi mage
Suba mangalam gayena dine...සුභ මංගලම් ගී පද
(සුබ මංගලම් ගැයෙනා දිනයේ
නැවුම් ලොවට අප පිය නඟනා)...//
ඔබ තුරුලේ සැනසෙන්නේ
සෙනේ දෙන්න ජීවිතේ පුරා
සුබ මංගලම් ගැයෙනා දිනයේ
නැවුම් ලොවට අප පිය නඟනා...
කුමරා වී ඔබේ අප පැතු ලෝකයේ
පියමන් කර යන මේ සොඳුරු වු දිනේ
(මල් වැසි සේයා ඔබ හිමි වුවා..//)
සදා රැදෙන් මගේ ලොවේ
සුබ මංගලම් ගැයෙනා දිනයේ
නැවුම් ලොවට අප පිය නඟනා...
මනමාලිය වී ඔබ අද දින එන දවසේ
අපේ පැතුම් මල් ඉටුවන මොහොතේ
(සඳකැන් හිනැහෙන්නේ
ඔබ පතිනිය වන්නේ)..//
දිවිය පුරා ඔබයි මගේ
සුබ මංගලම් ගැයෙනා දිනයේ.../Performances of Suba Mangalam
Cover versions, live performances, and reality-show contestant performances of “Suba Mangalam” on YouTube.
Cover Versions · 6
▶Coverසුභ මංගලම්Chalat Malli
▶CoverJaya Mangalam Suba Mangalam.Cover by Jenu Milan & Kingsley Peiris / ජය මංගලම් සුභ මංගලම්RoshanBandara CF
▶Coverජය මංගලම් සුභ මංගලම් | sunshine with kinsley periesRed Tv
▶CoverJaya Mangalam Suba Mangalam (ජය මංගලම් සුභ මංගලම්)Diyatha Tv LIVE
▶Coverජය මංගලම්. සුභ මංගලම් ගීතය. sinhala video songsworld of Sri lanka
▶Coverjaya mangalam suba mangalam -ජයමංගලම් සුභ මංගලම්-මුල්ගායනය - එච් ආර් ජෝතිපාලSri Vijaya Geetha Mihira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suba Mangalam LyricsSuba Mangalam Lyrics Englishසුභ මංගලම්සුභ මංගලම් ගීතයේ පද පෙළLyrics With TransliterationKapila Priyadharshana SongsKapila Priyadharshana LyricsPriyadharshana LyricsAjith Rathnaweera ComposerJaymini Priyanka Kumarasinghe Lyricist