Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) Lyrics
“ahasata sonduruda sanda ketharam” (අහසට සොඳුරුද සඳ කෙතරම්): Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) (අන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්)) lyrics, a Sinhala love song sung by Kashyapa Dissanayaka and Nelu Adhikari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as ahasata sonduruda, and in Sinhala it is අන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්) ගී පද.
| SONG | Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) |
|---|---|
| SINGER | Kashyapa Dissanayaka, Nelu Adhikari |
| CATEGORY | Love Songs |
| VIEWS | 103 |
| UPDATED |
Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) Lyrics Singlish
ahasata sonduruda sanda ketharam
gasakata sonduruda mala ketharam
sayurata sonduruda rala ketharam
etharam mihiriyi oba matanam....
hita meda pembarakam sangava
yana ena maga ingibingi karamin
honda nae karana oya dagakam
dutuwoth vena aya vei napurak....
sundara oya vatha hindama thunyama
nindak mata naethu naethu
thissema man vata dewatenu kumatada
ahanna mata hithuna hithuna....//
ahasata sonduruda....
hita meda pembarakam....
sonduruda ma hata oba ketharam
ansathu malakata ai lobakam
senehasa sonduruyi lova hemakal
himi naethi vu sanda ve lathavul.....
thellak kara banda kandan yannata
saththai sihineka ma sitiya
kandak tharamata hithuwe ai numba
bilindun nidi nae man yanava...//
ahasata sonduruda....
hita meda pembarakam....අන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්) ගී පද
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්....
හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්....
සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා....//
අහසට සොඳුරුද....
හිත මැද පෙම්බරකම්....
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සඳ වේ ලතැවුල්.....
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නෑ මං යනවා...//
අහසට සොඳුරුද....
හිත මැද පෙම්බරකම්....Related Songs and Tags
Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) LyricsAnsathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) Lyrics Englishඅන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්)අන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්) ගීතයේ පද පෙළLyrics With TransliterationKashyapa Dissanayaka SongsKashyapa Dissanayaka LyricsDissanayaka Lyrics