Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Kasun Ranasinghe
  3. Papuwata Hurunathi Adare Lyrics

Papuwata Hurunathi Adare Lyrics by Kasun Ranasinghe

Papuwata Hurunathi Adare (පපුවට හුරු නැති ආදරේ) is a Sinhala song sung by Kasun Ranasinghe. This page presents the Papuwata Hurunathi Adare lyrics in Sinhala script (පපුවට හුරු නැති ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Papuwata Hurunathi Adare including singer, lyricist, composer, and view count
SONGPapuwata Hurunathi Adare
SINGERKasun Ranasinghe
LYRICISTKasun Ranasinghe
COMPOSERKasun Ranasinghe
VIEWS65
UPDATEDMay 2026

Papuwata Hurunathi Adare Lyrics

Papuwata huru nathi aadare oba mata huru karala
Thani wunu tharamak jeewithe pera athi pawu pirila
Hithuwakkara aadare thawamath mage hithena
Hithuweth na ma me wage daala yai kiyala
Papuwata huru kara aadare ai giye igilila...

Daesin yaawa oba idiyama daneyi mahamera wage
Wenwunu daama ansathu weema hith daranne kese
Mata heena pokurak thiya wena kaagewath wi oya
Me wage ginnak sada thawa kaatawath dennepa...

Thanikada paalu papuwama kaewena hitha handai thawa mage
Wen wi giyamuth sathutin hindin eya sapayimata lande
Kawadakawath mage wela yali enne naemai oya
Me wage ginnak sada thawa kaatawath dennepa...

Papuwata huru nathi aadare....

පපුවට හුරු නැති ආදරේ ගී පද

පපුවට හුරු නැති ආදරේ ඔබ මට හුරු කරලා
තනි වුණු තරමක් ජීවිතේ පෙර ඇති පව් පිරිලා
හිතුවක්කාර ආදරේ තවමත් මගේ හිතෙනා
හිතුවෙත් නෑ මං මේ වගේ දාලා යයි කියලා
පපුවට හුරු කර ආදරේ ඇයි ගියේ ඉගිලිලා...

දෑසින් යාව ඔබ ඉඳීයාම දැනෙයි මහමෙර වගේ
වෙන්වුණු දාම අන්සතු වීම හිත් දරන්නේ කෙසේ
මට හීන පොකුරක් තියා වෙන කාගෙවත් වී ඔයා
මේ වාගේ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා...

තනිකඩ පාළු පපුවම කැවෙන හිත හඬයි තව මගේ
වෙන් වී ගියමුත් සතුටින් හිඳින් එය සැපයිමට ළඳේ
කවදාකවත් මගේ වෙලා යළි එන්නේ නෑමයි ඔයා
මේ වාගේ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා...

පපුවට හුරු නැති ආදරේ....

Related Songs and Tags

Papuwata Hurunathi Adare LyricsPapuwata Hurunathi Adare Lyrics Englishපපුවට හුරු නැති ආදරේපපුවට හුරු නැති ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Ranasinghe SongsKasun Ranasinghe LyricsRanasinghe LyricsKasun Ranasinghe ComposerKasun Ranasinghe Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Papuwata Hurunathi Adare" by Kasun Ranasinghe

Song Video

More from Kasun Ranasinghe

  • Mathake Pamanak Lyrics11
  • View All Songs2

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    110
  • Hanga Gal Lene LyricsHR Jothipala
    81
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    50
  • Chanchalai LyricsChethana Sankalani
    45
  • Mandaram Handawe LyricsNimesh Chamika
    44
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    40
  • Chuttak Chuttak LyricsYohani
    37
  • Seetha LyricsAdithya Weliwatta
    36
  • Bambara Nade LyricsBachi Susan
    34
  • Thakkita Tharikita LyricsEddie Jayamanne
    33