Mathake Pamanak

Song Details: Singer & Composer Information
Mathake Pamanak Lyrics in Sinhala (මතකේ පමණක් ගී පද) and English by Kasun Ranasinghe, written by Kasun Ranasinghe and composed by Kasun Ranasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mathake Pamanak
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Mathake Pamanak Lyrics

Mathake pamanak matath tiya oyaa vitharak venas velaa
Handana hitha naa barak velaa heena vitharak mage velaa
Diviye puraa senehe nisaa duka aaye langa vennepaa
Mata dun oyaa ee vedanaa koi kaatavath dennepaa.......

Papuwa pathule kandula nopenay andai hitha kae gasa noase
Ahimikama me hithata vada de thani wu hitha naa hadaganne
Oyaa dun aadaraya hindaa sadakal me dukama vindaa
Diviye puraa senehe nisaa duka aaye langa vennepaa
Mata dun oyaa ee vedanaa koi kaatavath dennepaa.......

Nodanee sasare bandunu senehe ridena hati me rudhira athare
Vindina duka me lowata nopenay obada mata aadare keruwe
Oyaa dun aadaraya hindaa sadakal me dukama vindaa
Diviye puraa senehe nisaa duka aaye langa vennepaa
Mata dun oyaa ee vedanaa koi kaatavath dennepaa.......

Mathake pamanak.......

මතකේ පමණක් ගී පද

මතකේ පමණක් මටත් තියා ඔයා විතරක් වෙනාස් වෙලා
හඬන හිත නෑ බරක් වෙලා හීන විතරක් මගේ වෙලා
දිවියේ පුරා සෙනෙහේ නිසා දුක ආයේ ළං වෙන්නෙපා
මට දුන් ඔයා ඒ වේදනා කොයි කාටවත් දෙන්නෙපා.......

පපුව පතුලේ කඳුල නොපෙනේ අඬයි හිත කෑ ගසා නොඇසේ 
අහිමිකම මේ හිතට වද දේ තනි වූ හිත නෑ හදාගන්නේ 
ඔයා දුන් ආදරය හින්දා සදාකල් මේ දුකම වින්දා 
දිවියේ පුරා සෙනෙහේ නිසා දුක ආයේ ළං වෙන්නෙපා
මට දුන් ඔයා ඒ වේදනා කොයි කාටවත් දෙන්නෙපා.......

නොදැනී සසරේ බැඳුනු සෙනෙහේ රිදෙන හැටි මේ රුධිර අතරේ
විඳින දුක මේ ලොවට නොපෙනේ ඔබද මට ආදරේ කෙරුවේ
ඔයා දුන් ආදරය හින්දා සදාකල් මේ දුකම වින්දා 
දිවියේ පුරා සෙනෙහේ නිසා දුක ආයේ ළං වෙන්නෙපා
මට දුන් ඔයා ඒ වේදනා කොයි කාටවත් දෙන්නෙපා.......

මතකේ පමණක්.......

Frequently Asked Questions

Who sang Mathake Pamanak?

Kasun Ranasinghe performed Mathake Pamanak. Kasun Ranasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mathake Pamanak lyrics?

The lyrics for Mathake Pamanak were written by Kasun Ranasinghe. Kasun Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mathake Pamanak?

Kasun Ranasinghe composed the music for Mathake Pamanak. Kasun Ranasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Mathake Pamanak complete lyrics?

You can find the complete Mathake Pamanak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mathake Pamanak?

Mathake Pamanak has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මතකේ පමණක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මතකේ පමණක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mathake Pamanak LyricsMathake Pamanak Song LyricsMathake Pamanak Lyrics Englishමතකේ පමණක් Lyricsමතකේ පමණක් ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Ranasinghe SongsKasun Ranasinghe LyricsRanasinghe LyricsRanasinghe Song LyricsKasun Ranasinghe ComposerKasun Ranasinghe Lyricist
Comments & Discussion

Share your thoughts about "Mathake Pamanak" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mathake Pamanak" by Kasun Ranasinghe

Song Video

More from Kasun Ranasinghe