Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Kasun Tharindra
  3. Ath Alla Durak Gewala Lyrics

Ath Alla Durak Gewala Lyrics by Kasun Tharindra

Ath Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා) is a Sinhala song sung by Kasun Tharindra. This page presents the Ath Alla Durak Gewala lyrics in Sinhala script (අත් අල්ලා දුරක් ගෙවලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ath Alla Durak Gewala including singer, lyricist, composer, and view count
SONGAth Alla Durak Gewala
SINGERKasun Tharindra
VIEWS14
UPDATEDMay 2026

Ath Alla Durak Gewala Lyrics

Ath alla durak gewala hith illa deneth bandila
Sansare hamuwi thiyedo surangana paradana rupe
Daiwaye liyawee thiyedo himiwena bawa me ware
Dasa asse daragath heen wel ma wawagath
Pana se rakinnam divithura

Ath alla durak gewala hith illa deneth bandila
Nadunana bawin midila duk niwwa pamin welila

Iha waha giya sneha kalpana hitha nalawana chatu bas hoya
Piyaba giyawe pawela ho ho
Ohoma kiyana adare rata nethu pawasana wara diswuna
Nododama rahase lanwela
Prema pare nawathan penwana karanawan
duruwe nuhuru than wedana

Ath alla ....

Tharawatu hondealu adare winwida sithuwili pehune
Mata mewukena oba tama ha ha
Dilihena tharu wage as dige mepamana kal aida theruwe
Niskarane duk dara
Jidena pem inawan kanduwa bhawanawan
Kawadaka ho ekwena

Ath alla ....

අත් අල්ලා දුරක් ගෙවලා ගී පද

අත් අල්ලා දුරක් ගෙවලා හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
සංසාරේ හමුවී තියේදෝ සුරඟන පරදන රූපේ
දෛවයේ ලියවී තියේදෝ හිමිවන බව මේ වාරේ
දෑස අස්සේ දරාගත් හීන වැල් මා වවාගත්
පණ සේ රකින්නම් දිවිතුරා

අත් අල්ලා දුරක් ගෙවලා හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා
නාඳුනනා බවින් මිදිලා දුක් නිව්වා පෙමින් වෙලිලා

ඉහ වහ ගිය ස්නේහ කල්පනා හිත නලවන චාටු බස් හොයා
පියබා ගියාවේ පාවෙලා හෝ හෝ
ඔහොම කියන ආදරේ රටා නෙතු පවසන වාර දිස්වුනා
නොදොඩාම රහසේ ලංවෙලා
ප්‍රේම පාරේ නවාතැන් පෙන්වනා කාරණාවන්
දුරුවේ නුහුරු තැන් වේදනා

අත් අල්ලා ....

තරවටු හොඳනෑලු ආදරේ විනිවිද සිතුවිලි පෑහුනේ
මට මැවුකෙනා ඔබ තමා හා හා 
දිලිහෙන තරු වාගේ ඇස් දිගේ මෙපමණ කල් ඇයිද තේරුවේ
නිස්කාරනේ දුක් දරා
ජිදෙනා පෙම් ඉනාවන් කැන්දුවා භාවනාවන් 
කවදාක හෝ එක්වෙනා

අත් අල්ලා ....

Performances of Ath Alla Durak Gewala

Cover versions, live performances, and reality-show contestant performances of “Ath Alla Durak Gewala” on YouTube.

Cover Versions · 12

▶
CoverAth Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා) - Nikkie ft Kasun Tharindra | Hasitha WijewardenaM Entertainments
▶
CoverAth alla durak Gewala(අත් අල්ලා දුරක් ගෙවලා) - Cover by Isuru WithanageKnowledge TV
▶
CoverANULI | ATH ALLA DURAK GEWALA | අත් අල්ලා දුරක් ගෙවලා | Nikkie ft Kasun TharindraANULI WORLD FOREVER
▶
CoverAth Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා)|Nikkie ft Kasun Tharindra|Sandun Perera|Shenuka PeirisMy Hit
▶
CoverAth alla durak gewala (Gg)gg89sl
▶
Coverඅත් අල්ලා දුරක් ගෙවලා - Ath Alla Durak Gewala ( 𝙎𝙇𝙊𝙒𝙀𝘿 + 𝙍𝙀𝙑𝙀𝙍𝘽 ) Official songReverb Art
▶
CoverAth Alla Durak Gewala Covers | අත් අල්ලා දුරක් ගෙවලා | Shiwantha SashenShiwantha Sashen
▶
CoverAth Alla Durak Gewala (අත් අල්ලා දුරක් ගෙවලා)|Nikkie ft Kasun Tharindra| Trap remix(pdbeats)PDbeats
▶
Coverඅත් අල්ලා දුරක් ගෙවලා | whatsapp status | romanticstatus world
▶
Coverඅත් අල්ලා දුරක් ගෙවලා || Ath alla durak gewala |DilRo
▶
CoverAth alla durak gewala## අත් අල්ලා දුරක් ගෙවලා...# #Janu
▶
Coverඅත් අල්ලා දුරක් ගෙවලා | Ath alla Durak GewalaV&V Media

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ath Alla Durak Gewala LyricsAth Alla Durak Gewala Lyrics Englishඅත් අල්ලා දුරක් ගෙවලාඅත් අල්ලා දුරක් ගෙවලා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Tharindra SongsKasun Tharindra LyricsTharindra Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ath Alla Durak Gewala" by Kasun Tharindra

More from Kasun Tharindra

  • Balan Innawa Lyrics7
  • View All Songs2

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    111
  • Mandaram Handawe LyricsNimesh Chamika
    105
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    93
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    83
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    55
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    47
  • Wandimu Sugatha LyricsAmaradeva
    43
  • Dura Penena Thani Thala LyricsVivian Boralessa
    42
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    41