Balan Innawa Lyrics by Kasun TharindraVishmi Kaveesha
Balan Innawa (බලන් ඉන්නවා) is a Sinhala song sung by Kasun Tharindra and Vishmi Kaveesha. This page presents the Balan Innawa lyrics in Sinhala script (බලන් ඉන්නවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Balan Innawa |
|---|---|
| SINGER | Kasun Tharindra, Vishmi Kaveesha |
| VIEWS | 7 |
| UPDATED |
Balan Innawa Lyrics
Yali evi danila heena purala
Seeruwe maga bala
Mage neda pawasa paalu makala
Diuruwe nae oyaa
Karadara medin sevenali mawaa
Pirisu sithin thaw pemkalaa
Paehadili naethath hema kaarana
Gerahum lowin maa wetha thamaa
Balan innawa .... innawa
Manasin vitharak hamuwelaa //
Adath daenenawa ... daenenawa
Ahepiya atharin ruwa mawaa //
Daethem hondin le thawarilaa
E le kandin aadare wasaa
Sedum magen dennan samaa
Oba nawidin hitha seeruwaa
Balan innawa ....බලන් ඉන්නවා ගී පද
යළි ඒවී දැනිලා හීන පුරලා
සීරුවේ මඟ බලා
මගෙ නේද පවසා පාළු මකලා
දිවුරුවේ නෑ ඔයා
කරදර මැදින් සෙවනැලි මවා
පිරිසිදු සිතින් තව පෙම්කළා
පැහැදිලි නැතත් හැම කාරණා
ගැරහුම් ලොවින් මා වෙත තමා
බලන් ඉන්නවා .... ඉන්නවා
මනසින් විතරක් හමුවෙලා //
අදත් දැනෙනවා ... දැනෙනවා
ඇහිපිය අතරින් රුව මවා //
දෑතෙම හොඳින් ලේ තැවරිලා
ඒ ලේ කඳින් ආදරේ වසා
සේදුම් මගෙන් දෙන්නම් සමා
ඔබ නැවිදින් හිත සීරුවා
බලන් ඉන්නවා ....Performances of Balan Innawa
Cover versions, live performances, and reality-show contestant performances of “Balan Innawa” on YouTube.
Cover Versions · 7
▶CoverBalan Innawa (බලන් ඉන්නවා) | Anjalee Methsara | Salena Nuwan Teledrama Song | eTuneseTunes
▶CoverMan Balan Innawa-මං බලන් ඉන්නවා (Aye mere humsafar+Sitha Nidi Ne mashup) SJSSJS OFFICIAL
▶CoverThaniwee balan innawa maa - තනිවී බලන් ඉන්නවා මාSL_Scrappy
▶Cover𝘽𝙖𝙡𝙖𝙣 𝙄𝙣𝙣𝙖𝙬𝙖 ( බලන් ඉන්නවා ) 𝘼𝙣𝙟𝙖𝙡𝙚𝙚 𝙈𝙚𝙩𝙝𝙨𝙖𝙧𝙖 | 𝙎𝙖𝙡𝙚𝙣𝙖 𝙉𝙪𝙬𝙖𝙣 | 𝙏𝙚𝙡𝙚𝙙𝙧𝙖𝙢𝙖 𝙎𝙤𝙣𝙜 _ 𝙇𝙮𝙧𝙞𝙘𝙨 𝙑𝙞𝙙𝙚𝙤...Maduwa Miusic Official
▶CoverSong Maga balan innawa මග බලන් ඉන්නවා Premathilaka PeramunaShort video with comedy & music
▶CoverBalan Innawa Remixed with a audio spectrum By BeatboxBEATBOX Sinhala
▶CoverMan Balan Innawa මං බලන් ඉන්නවා Aye mere humsafar Sitha shup SJSEverything In the World
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Balan Innawa LyricsBalan Innawa Lyrics Englishබලන් ඉන්නවාබලන් ඉන්නවා ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Tharindra SongsKasun Tharindra LyricsTharindra Lyrics